GMOA හෙට පෙරවරුවේ සිට යළි වැඩවර්ජනයේ

රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංගමය (GMOA) හෙට (9) පෙ.ව. 8 සිට පැය 48ක කාලයක් දීප ව්යාප්ත වැඩවර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ. සීමාවාසික පත්වීම් ලබාදීමට අදාළව සෞඛ්ය අමාත්යාංශය තම සංගමය සමග එකඟ වූ කොන්දේසි කඩකරමින් අදාළ පත්වීම් ලබාදීමට පියවර ගැනීම හේතුවෙන් මෙම තීරණය ගත් බව සංගමය පැවසීය. මේ සම්බන්ධයෙන් ‘GMOA’ නිකුත්කළ නිවේදනය, වෛද්යවරුන්ගේ ස්ථාන මාරු ක්රියාවලිය දේශපාලනීකරණයට […]
“විදුලිබල ඇමති කියන්නේ බොරු.. විදුලිය විසන්ධි කළා කියලා මණ්ඩලයත් කියනවා..”

සැලසුම් සහගත විදුලි කප්පාදුවක් කිසිසේත් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි සිඳුකරන ප්රකාශය අසත්යක් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී ඩී.වී චානක මහතා පවසනවා. ඊයේ (7) දිනයේ මාධ්ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන මධ්යස්ථානය නිකුත් කළ වාර්තාවක් පෙන්වමින් මන්ත්රීවරයා කියා සිටියේ එහි ප්රධාන සිදුවීම් […]
අර්චුනාගේ පඩිපත එළියට

යාපනය දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී වෛද්ය රාමනාදන් අර්චුනා සිය පෞද්ගලික වැටුප් වාර්තාව ප්රසිද්ධියට පත් කිරීමට පියවර ගෙන තිබේ. අද (08) උදෑසන සිය නිල ෆේස්බුක් ගිණුම හරහා පසුගිය මාසයේ තමන්ට ලැබුණු පාර්ලිමේන්තු වැටුප් ලේඛනය ප්රසිද්ධ කරමින් මන්ත්රීවරයා මෙම සටහන තබා ඇත. “සුභ උදෑසනක් ආදරණීය හිතවතුනි! මේ මගේ ගිය මාසයේ පාර්ලිමේන්තු වැටුපයි!” යනුවෙන් පවසමින් එම වැටුප් වාර්තාව ප්රසිද්ධ […]
අවුරුද්දට ගමට යන්න අද සිට විශේෂ බස් සේවා

අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද (08) සිට ලබන 20 වැනිදා දක්වා විශේෂ ප්රවාහන සැලැස්ම ක්රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. මේ යටතේ දෛනිකව අතිරේක ගමන් වාර 800 බැගින් යෙදවීමටයි පියවර ගෙන ඇත්තේ. මීට අමතරව, අධිවේගී මාර්ග ආශ්රීතවද ශ්රී ලංගම විශේෂ අවුරුදු ප්රවාහන සේවා ක්රියාත්මක අතර, එහිදී ගාල්ල සහ මාතර යන […]
ගල්අඟුරු ප්රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළියට

ලක්විජය බලාගාරය සඳහා ලංකා ගල්අඟුරු සමාගම විසින් ගල්අඟුරු මිලදී ගැනීමේ ක්රියාවලිය සහ 2025/2026 වාරය සඳහා ගල්අඟුරු ප්රසම්පාදනය පිළිබඳ විශේෂ විගණන වාර්තාව එළිදක්වා තිබේ. ඒ අනුව ශ්රී ලංකාවට ගල්අඟුරු සැපයීමේදී ප්රශ්නගත ට්රයිඩන්ට් සමාගම විසින් පැටවුම් වරායේ වාර්තා ලබාගත් පරීක්ෂණාගාරය බලපත්ර අහෝසි වූ එකක් බව විගණකාධිපතිවරයා විසින් මෙම විශේෂ විගණන වාර්තාවෙන් අනාවරණ කර තිබේ. විගණකාධිපතිවරයා මෙම වාර්තාව ලබාදුන්නේ පාර්ලිමේන්තුවේ පොදු […]
ඉරානය සමඟ සති දෙකක සටන් විරාමයක්

ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නිවේදනය කර තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර ඇත. මෙම සටන් විරාමය ක්රියාත්මක කිරීම සඳහා ට්රම්ප් විසින් ප්රධාන කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබේ. එහි ප්රධාන කොන්දේසිය වන්නේ හෝර්මුස් සමුද්ර සන්ධිය (Strait of Hormuz) සම්පූර්ණයෙන්ම, වහාම […]