ජනපති පාර්ලිමේන්තුවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

අයවැය තුන්වනවර කියවීමේ ඡන්ද විමසීම තව ටික වේලාවකින් පැවැත්වීමට නියමිතව ඇත.

සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ පක්ෂ කිහිපයක් අයවැයට විරුද්ධව ඡන්දය ලබා දීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

අයවැය තුන්වන වර කියවීමේ විවාදය අවසන් දිනටත් අද පැවැත්වුණි.

එහිදි පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය පිලිබඳව අදහස් දැක්විය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *