
“අරවින්දගේ බිරිඳගේ දුරකථනයෙන් කපිලට කතා කර අධිකරණයට බාර විය යුතු බව මා කීවා”
අධිකරණයට බාර විය යුතුයි, සිද්ධ වෙච්ච දේ ගැන අධිකරණයට කිව යුතු යැයි අරවින්ද ද සිල්වාගේ බිරිඳගේ දුරකථනයෙන් කපිල චන්ද්‍රසේනට කියු බව ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අද (5) අධිකරණයට සාක්ෂි ලබාදෙමින් පවසා සිටියා. ඒ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේදී. අබිරහස් ලෙස මියගිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන
















