
“කසාවතට අත තැබීම ගැන ජාතියක් ලෙස ලැජ්ජා විය යුතුයි..”
ගුරුවරුන් 20,000ක් බඳවා ගන්නා බවට ආණ්ඩුව පොරොන්දු වී තිබුණද, මේ වනතෙක් එම බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ

ගුරුවරුන් 20,000ක් බඳවා ගන්නා බවට ආණ්ඩුව පොරොන්දු වී තිබුණද, මේ වනතෙක් එම බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු කර නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ

යෝජිත 22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා “බලපෑමේ ප්‍රකාශනය” ඇතුලත් නොකිරීම සම්බන්ධව ඊයේ(18) පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා විසින් සිදුකරන ලද ප්‍රකාශයට අද(19) සභානායක

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් මීට සුළු වේලාවකට

මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද(07) දින පාර්ලිමේන්තුවේදී මීගමුව, මහර, මැගසින්, කුරුවිට සහ පල්ලන්සේන බන්ධනාගාරවල නොසන්සුන්කාරී සිදුවීම් සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කළා. ඒ අනුව

මහර බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ කලහකාරී තත්ත්වය සිරකරුවන් අතර ඇති වූ සාමාන්‍ය ගැටුමක් නොව, බන්ධනාගාර පරිපාලනය අඩපණ කිරීම අරමුණු කරගත් සංවිධානාත්මක කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි

ගොඩගැසී ඇති නඩු කටයුතු කඩිනම් කිරීමට සමගි ජන බලගයෙන් තේරීම් කාරක සභාවක් ඉල්ල කථානායකවරයාට යෝජනාවක් බාර දී තිබේ. ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන

ඔස්ට්‍රේලියාවට අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ණය ආපසු ගෙවීමට අදාළ සයිබර් අපරාධමය වංචාව සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳ විපක්ෂය විසින් ගෙන

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිටුපස දේශපාලන ඩීල් එකක් පවතින බවට ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික්

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් විසින් ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව අද (24) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත් විය.

මීගමුව බන්ධනාගාරය තුළ හට ගත් ගැටුම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අවධානය යොමු කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලමින් කථානායකවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. ඒ




Welcome to Ceylon News HQ, your trusted destination for the latest news and stories from Sri Lanka and around the world.
Sign up our newsletter to get update information, news and free insight.