පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රී ඉදිරිපත් කළ පෙත්සමකට දුන් තීන්දුව

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධි ලෙස මිනීමැරීම යන චෝදනා යටතේ ඉදිරිපත් වූ පුද්ගලික පැමිණිල්ලකට අදාළව හිටපු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් 2022 වසරේ කළ නියෝගයක් බලරහිත කරමින් අභියාචනාධිකරණය අද (03) රිට් ආඥාවක් නිකුත් කර තිබෙනවා.  […]

“ගෙවල් කුලී ඉවත් කිරිම, හොරට ගේන පනතක් නෙවෙයි..”

ගෙවල් කුලී පනත ඉවත් කිරිම සඳහා වූ පනත් කෙටුම්පත හා පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ, හර්ෂණ නානායක්කාර විසින් අද ( 03) පාර්ලිමේන්තුවේදී අදහස් පළ කර සිටියා. දැනට පවතින කුලී පනත අහෝසි කිරීම සහ ඒ වෙනුවට හඳුන්වා දීමට යෝජිත “පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පනත” මගින් නිවාස කුලියට දෙන පුද්ගලයන්ට හෝ […]

නව විගණකාධිපති එල්. එස්. අයි. ජයරත්න

රජයේ විගණකාධිපති වශයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විගණකාධිපති වශයෙන් කටයුතු කළ සමුදිකා ජයරත්නගේ නම අනුමත කිරීමට අද (03) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කර එවන ලද සමුදිකා ජයරත්නගේ නම කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඒකමතිකව අනුමත කළ බවයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා […]

විදුලිබල මණ්ඩලේ මිලියන ගණනක අලාභයක් පියවාගෙන

ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය විසින් 2025 වර්ෂය තුළ සිදුකළ වැටලීම්වලට අනුව වංචනික ලෙස විදුලිය පරිහරණය කළ පාර්ශවයන්ගෙන් රුපියල් මිලියන 90 ඉක්ම වූ අලාභයක් පියවා ගැනීමට හැකිව තිබේ. නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලට දැනුම් දී ඇත්තේ රුපියල් 90,242,561.21ක මුදලක්  ලං.වි.ම. අලාභ වශයෙන් ද රුපියල් 2,527,500.00ක මුදලක් උසාවි ගාස්තු වශයෙන් ද මෙලෙස අයකර ගෙන […]

අක්ෂි රෝහලේ අධ්‍යක්ෂකට GMOA එකෙන් බැනුම්

ජාතික අක්ෂි රෝහලේ වෛද්‍යවරුන් ස්ථාන මාරු නොගොස් වසර ගණනක් එම රෝහලේම රැඳි සිටීන බව රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂවරයා දිගින් දිගටම මාධ්‍ය හරහා ප්‍රකාශ නිකුත් කරමින් ජනතාව නොමඟ හරින බව පැහැදිලව පෙනෙන්ට තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනය කරනවා. 2026.02.02 වැනි දින ජාතික අක්ෂි රෝහලේ ස්ථානමාරු ලබා ඇති වෛද්‍යවරුන් සියලු දෙනා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ II […]

“අනුර 2029 වෙනකම් ඉන්නේ නැහැ, ආයුධ අතට ගන්නවා..”

2029 වසර වන තෙක් වත්මන් ආණ්ඩුවට බලයේ සිටීමට නොහැකි බවට පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසනවා. බරපතල චෝදනාවක් කරමින් ඔහු සඳහන් කරන්නේ ගෝඨාභය රාජපක්ෂ පාලනය මෙන් වත්මන් පාලනයද 2029 ට පෙර පන්නා දැමීමට කටයුතු කළහොත් එම පක්ෂය ආයුධ අතට ගැනීමට කටයුතු කරනු ඇති බවයි. කිසියම් හෙයකින් ඔවුන් අතැති බලය ගිලිහී ගියහොත් තවදුරටත් ජාතික ජනබලවේගය ලෙස […]

හොරණ කොළඹ ප්‍රයිවට් බස් වර්ජනය තවදුරටත්

හොරණ සිට 120 බස් මාර්ගයේ කහතුඩුව පිවිසුමෙන් ඇතුළත් කර පිටකොටුව බලා ධාවනය වන බස් රථයක් සඳහා නව ප්‍රවාහන බලපත්‍රයක් ලබාදීමට එරෙහිව ඊයේ (02) දින උදෑසන හොරණ – කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සහ සාමාන්‍ය සේවා පෞද්ගලික බස් රථ වර්ජනයක් ආරම්භ කර තිබේ . එලෙස ආරම්භ අ කළ හොරණ – කොළඹ මාර්ගයේ සුඛෝපභෝගී බස් රථ සහ […]

කස්සපගේ පෙත්සම දොට්ට

ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලන්ගොඩ කස්සප හිමියන් සහ ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස හිමියන් රිමාන්ඩ් භාරයට පත් කරමින් ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම් නිෂ්ප්‍රභා කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම […]

රංගන ශිල්පී හේමාල් රණසිංහ අත්අඩංගුවට

වැල්ලවත්ත පොලිස් ස්ථානයට භාර වීමෙන් අනතුරුව අද (03) ඔහුව මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයෝ සහ විවිධ මාධ්‍ය වාර්තා කර තිබේ. පුද්ගලයෙකුට (සමහර වාර්තා අනුව සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකුට හෝ මාධ්‍යවේදියෙකුට) පහරදීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු වී ඇත. සිද්ධිය ජනවාරි 08 වැනිදා සිදුවූ බවත්, එය සම්බන්ධයෙන් පොලිසිය විසින් කිහිප විටක් පෙනී සිටින […]

කෙහෙළියගේ ඥාති සහෝදරයෙක් අත්අඩංගුවට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල මහතාව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, මුදල් විශුද්ධිකරණය පිළිබඳව එල්ල වූ චෝදනාවලට අදාළව සිදුකෙරෙන විමර්ශන මත පදනම්වයි. කෙසේවෙතත් අද (03) පාන්දර ඔහුගේ නිවසේදී  අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට […]