ඕලුගලට හදිසි ස්ථාන මාරුවක් ලැබුණු හේතුව

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාව වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයට ස්ථාන මාරු කිරීම ඔහුගේ ඉල්ලීම මත සිදු වූ බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. පොල්පිටිය පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (06) එක්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සහකාර පොලිස් අධිකාරීවරයා ස්ථාන මාරුවීමක් අවශ්‍ය බවට ඉල්ලීමක් සිදුකර […]

“නාමල් රාජපක්ෂ නෙමෙයි එයාගේ තාත්තාගෙ නම කිව්වම ගොඩක් අයට චූ යනවා කියලා මම දන්නවා..”

ඊයේ (6) රැස්වූ පාර්ලිමේන්තුවේදි මහින්ද ජයසිංහ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් පසුගිය දිනයකදී CID වෙත ගොස් ප්‍රකාශ ලබාදුන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පිලිබදව සහ ඔහුගේ මව හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගෙ බිරිඳ වන ශ්‍රිරන්ති රාජපක්ෂ මහත්මිය FCID වෙත වාර්තා කිරීම පිලිබදව තම අදහස් ඉදිරිපත් කලේය. ඔවුන් විසින් එදින විශාල පිරිසක් රැස් කල බවත් නුදුරු අනාගතයේදී නැවතත් මෙවැනි […]

ලාල්කාන්තගේ ප්‍රකාශයට GMOA එකෙන් බැනුම්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා ඊයේ (06) මහනුවරදී අදහස් පල කර තිබුණා. එහිදී ඔහු කියා සිටියේ, “රැළි ආවොත් මොකද වෙන්නේ? වෛද්‍යවරුන්ගේ රැල්ලත් වැල්ලේ වැදිලා වෙරළේ වැදිලා ආපහු යයි. මදි වගේද?” යනුවෙන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අමාත්‍යවරයාගේ එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය […]

මහජන හදිසි තත්ත්වය දීර්ඝ කිරීම වැඩි ඡන්දයෙන් සම්මතයි

ප්‍රකාශයට පත් කර ඇති මහජන හදිසි තත්ත්වය  තවත් මසකින් දීර්ඝ කිරීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාව වැඩි ඡන්ද 104කින් සම්මතවී තිබෙනවා.  අදාළ යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර විපක්ෂව හිමිවූයේ ඡන්ද 02ක් පමණයි.  මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා විසින් ඡන්දයක් ඉල්ලා සිටියා. ඒ අනුව පනත් යෝජනාවට පක්ෂව ඡන්ද 106ක් හිමි වූ අතර […]

පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරියන්ට සිදුවන අපහාස වළක්වන්න අලුත් යෝජනාවක්

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මන්ත්‍රීවරියන් වාචික හිංසනයට හෝ අපහාසයට ලක් වනපරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් සිදුකරනු ලබන හැසිරීම් හෝ ප්‍රකාශ වැළැක්වීම පිණිස පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයයෙන් කථානායකවරයා වෙත ඉල්ලීමක් කර තිබේ. පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය සඳහන් කළේ අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය ඇතුළු සංසදයේ සාමාජිකාවන්ගේ අත්සනින් යුතුව මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇති […]

T20 ලෝක කුසලානය අද ඇරඹේ

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) ආරම්භ වේ. තරගාවලිය ආරම්භ කරමින් අද තරග 3ක් පැවැත්වේ. ඉන් පළමු තරගය පාකිස්තානය හා නෙදර්ලන්තය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, දිව තරගයක් වන එය පෙ.ව. 11ට ආරම්භවීමට නියමිතය. අනෙක් තරග දෙක ඉන්දියාවේදී පැවැත්වෙන අතර, එහිදී බ.ඉ. […]