ප්‍රේමලාල් ජයසේකරට දුන් තීන්දුවට එරෙහි අභියාචනය විභාගයට

මිනීමැරීමේ චෝදනාවලට මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස  අභියාචනාධිකරණය විසින් දී ඇති නියෝගයක් බල රහිත කිරීමේ තීන්දුවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ අභියාචනය පිළිබඳ විභාගය සැප්තැම්බර් 4 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය. අද දෙරණ අධිකරණ වාර්තාකරු සඳහන් කළේ අදාළ මිනී මැරුමෙන් අගතියට පත් […]

වසර 14කට පසු නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක්

වසර 14කට පසු ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සියලුම සාමාජිකයින්ගේ හදිසි රැස්වීමක් හෙට (15) කොළඹදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පවසයි. අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව නීතිඥ සංගමයේ ස්ථාවරය පැහැදිලි කරමින් අද (14) විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් සභාපතිවරයා පවසා සිටියේ හෙට ප.ව. 3ට මෙම හදිසි රැස්වීම කැඳවා ඇති බවය. “අකුරේගොඩ වෙඩිතැබීමේ සිද්ධිය […]

අකුරේගොඩදී නීතීඥයා සහ බිරිද ඝාතනය කරන්දෙණියේ සුද්දාගේ වැඩක්

බත්තරමුල්ල – අකුරේගොඩ හමුදා මූලස්ථානය අසල සුපිරි වෙළදසැලක රථ ගාලක් තුළ නීතිඥවරයෙකු සහ ඔහුගේ නීතිඥ බිරිද වෙඩිතබා ඝාතනය කිරීම සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කරන්දෙණිය සුද්දා විසින් මෙහෙයවා ඇති බවට පොලිසිය සැක කරනවා. ඒ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ලොකු පැටී නැමැත්තාට සිය නඩු කටයුතුවල තොරතුරු ලබාදුන් බවට ඇති වූ සැකයක් මත බවටයි විමර්ශනවලදී හෙලිව ඇත්තේ. අදාළ නීතිඥවරයා මීට […]