ඉන්ධන රැස් කළොත් ආපහු QR ක්‍රමය ගේනවා

මහජනතාව අනවශ්‍ය ලෙස බිය වී ඉන්ධන රැස් කිරීමට පෙළඹුණහොත් පමණක් නැවතත් QR කේත ක්‍රමය හඳුන්වා දීමට පියවර ගන්නා බව බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් ඉල්යාස් මොහොමඩ් අර්කම් පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, රට තුළ දැනට මාසයකට වැඩි කාලයකට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බැවින් මහජනතාව කලබල විය යුතු නැති බවයි. කෙසේ වෙතත්, අවශ්‍ය ප්‍රමාණයට […]

මැදින් පුර පසළොස්වක පොහොය අදයි

උතුම් මැදින් පුර පසළොස්වක පොහොය අදට (02) යෙදී තිබෙනවා. ශාසන ඉතිහාසයේ සුවිශේෂී සුවිශේෂී සිදුවීම් රැසක් සිදු වූ දිනයක් ලෙස මැදින් පුර පසළොස්වක පොහොය හැඳින්වීමට හැකියාව පවතිනවා. බුද්ධත්වයෙන් පසු පළමු වරට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ උපන් බිම වූ කිඹුල්වත්පුරයට වැඩම කිරීම අද වැනි පොහෝ දිනයකදී සිදුවූ බවයි බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන්නේ. කිඹුල්වත්පුර ගමනේදී නන්ද කුමරු සහ […]