බලශක්ති ඇමතිට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව එළඹෙන සතියේදී පාර්ලිමේන්තුවට විශ්වාසභංගය යෝජනාවක් ගෙනඑන බව සමගි ජන බලවේගය පවසනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ සිය පක්ෂය ඒකමතිකව ගත් තීරණයකට අනුව විශ්වාසභංගය යෝජනාව ගෙනඑන බවයි. “දැනටමත් අල්ලස් කොමිසම විසින් ඇමතිට විරුද්ධව කොළඹ මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබීම, ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිසිලෙස කළමනාකරණය […]

මැදපෙරදිග යුද්ධයේ නවතම තතු විත්ති

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට (08) දින නවයක් ගතව තිබේ. එවන් පසුබිමක මේ වන විට මැදපෙරදිග යුද ගැටුම් තවදුරටත් උත්සන්න වී ඇත. ———————————- Update – 12.52 PM ඉරාන ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර මුහාරක් නගරයේ විශ්වවිද්‍යාල ගොඩනැගිල්ලකට හානි සිදුවී ඇති බව බහරේනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය […]

ඉරාන විදේශ ඇමතිගෙන් ඇමති විජිතට Thank You Call එකක්

ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සම්බන්ධ මෑතකාලීන හමුදාමය උත්සන්නවීම්වලින් අනතුරුව කලාපීය වර්ධනයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඉරාන විදේශ කටයුතු අමාත්‍ය සෙයිඩ් අබ්බාස් අරග්චි මහතා, ඉන්දීය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරුන් සමග වෙන වෙනම දුරකථන සංවාද පවත්වා තිබේ. ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරුන් සමග […]

මාළු මිල අඩු වෙයි..?

ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණින් සහ ඉදිරි සිංහල හින්දු අලුත් අවුරුදු සමයේදී ජනතාවට සහන මිලට මත්ස්‍ය නිෂ්පාදන ලබාදීම ඉලක්ක කර ගනිමින් විශේෂ ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ (06) දින ධීවර සංස්ථා පරිශ්‍රයේදී පැවැත්විය.   ඒ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි […]

ඉරාන නෞකාව නිසා අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට බලපෑම් ?

ශ්‍රී ලංකාව අසල ප්‍රථමයෙන් අනතුරට ලක්වූ ඉරාන යුද නෞකාවේ සිට දිවි ගලවා ගත් පිරිස සහ දෙවැනි ඉරාන නෞකාවේ සිටි කාර්ය මණ්ඩලය නැවත ඉරානයට නොයවන ලෙස අමෙරිකාව ශ්‍රී ලංකාවට බලපෑම් කරන බවට වාර්තා වන බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා. එම පුවත් සේවයට දැනගැනීමට ලැබුණු එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර පණිවිඩයකට අනුව සඳහන්ව ඇත්තේ, නෞකා දෙකෙහි […]

“අපි අකමැති වුණත් රට යම් යුදමය තත්ත්වයකට වැටිලා..”

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතාගේ පාර්ලිමේන්තු ප්‍රකාශය සම්පූර්ණයෙන්ම රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ බරපතල අනතුරු ඇඟවීමක් ලෙස සැලකිය හැකිය. ඔහුගේ ප්‍රකාශයේ ප්‍රධාන කොටස් මෙසේය; “අපි අකමැති තත්ත්වයක් ඇතුළේ වුවද යම් යුදමය තත්ත්වයකට රට වැටී ඇත. මෑත ඉතිහාසයේ අන් කවරදාටත් වඩා බිහිසුණු ක්‍රියාවලියක් දෙස බලා සිටින පිරිසක් බවට අප පත්ව ඇත. කවුරුන්, කෙලෙස වින්දිතයන් […]

කෙහෙලිය නඩුවේ ප්‍රධාන සාක්ෂිකරු ගෙල වැලලාගෙන මියයයි

 හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතාට විරුද්ධව විභාග වන අල්ලස් නඩුවේ ප්‍රධාන සාක්‍ෂිකරුවකු වන ඔහුගේ ඥාති සොහොයුරකු රත්නපුර හිදැල්ලන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ ගෙල වැලලාගෙන මියගොස් ඇත. කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විභාග වන අයථා මුදල් ඉපැයීම් නඩුවට අදාළ මෙම ඥාති සොහොයුරා මීට පෙර අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දින 7 ක් රක්‍ෂිත බන්ධනාගාර […]