සියලු ඉන්ධන ගාස්තු නැවතත් ඉහළට

අද (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් යළිත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කරයි. ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වේ.  සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමීමට පියවර ගෙන ඇත.  ඒ අනුව එහි නව […]

“රාමසාන් ලෝකයට මනුෂ්‍යත්වයේ පාඩම කියාදෙනවා..”

රාමසාන් සැමරුම සමස්ත ලෝක ප්‍රජාවට ඉතාම වැදගත් මානුෂීය සහ සමාජයීය පණිවිඩ රැසක් රැගෙන එන්නක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අදට (21) යෙදී තිබෙන රාමසාන් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ, රාමසාන් සමය යනු ලෝකයට ජීවනාදර්ශයෙන් මනුෂ්‍යත්වයේ පාඩම සහ සහෝදරත්වය කියාදෙන සැමරුමක් ලෙස තමා විශ්වාස කරන බවය. ඉස්ලාම් ධර්මය ගොඩනැගී ඇති කුලුනු පහෙන් […]