රටම QR ගෙවීම්වලට හරවයි

ආර්ථික කාර්ය ක්ෂමතාව, මූල්ය අන්තර්ගත භාවය (Financial Inclusion) සහ මූල්ය විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා ඩිජිටල් ආර්ථිකය ප්රවර්ධනය කිරීම රජය විසින් ජාතික ප්රමුඛතාවක් ලෙස හඳුනාගනු ලැබ තිබේ. රට තුළ එදිනෙදා සිල්ලර ගනුදෙනු සඳහා අධික ලෙස මුදල් නෝට්ටු (Cash) භාවිත කරන අතර, එමඟින් විනිවිදභාවය සහ ඩිජිටල් ආර්ථිකයේ වර්ධනය සීමා වී ඇත. LankaQRK යටිතල පහසුකම් මේ වන විට මුල්ය […]
“බස් සීය ගනිද්දී අපි පගාවක් ඉල්ලුවා…”

බස් රථ 100ක් මිලදී ගැනීමේදී අදාළ සමාගමෙන් තමන් ‘පගාවක්’ ඉල්ලා සිටි බවත් එම පගාව ඉල්ලා සිටියේ තම පෞද්ගලික ප්රයෝජනය සඳහා නොව, රජයට නොමිලේ තවත් බස් රථ 4ක් ලබාගැනීම වෙනුවෙන් බවත් ප්රවාහන නියෝජ්ය අමාත්ය ප්රසන්න ගුණසේන මහතා පවසනවා. සාමාන්යයෙන් මෙවැනි මහා පරිමාණ ගනුදෙනුවලදී දේශපාලඥයන් තමන් වෙනුවෙන් කොමිස් මුදල් ලබාගන්නා පැරණි දූෂිත සංස්කෘතිය වෙනස් කරමින්, වත්මන් රජය […]
ශ්රීලන්කන් හිටපු සභාපති නිශාන්තට ඇප

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශ්රීලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද (24) නියම කළේය. අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම මහතා හමුවට පමුණුවනු ලැබීය. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් 2012 සිට 2014 වසර […]
“විදුලිය කපපු කාලෙ භාවිත කල තාක්ෂණික උපකරණ දැන් භාවිතා කර රජයට සහාය දෙන්න..”

දිනපතා පස්වරු 6.00 සිට රාත්රී 10.00 දක්වා කාලය තුළ විදුලි පාරිභෝජනය අවම කිරීමට කටයුතු කරන ලෙස නියෝජ්ය ඇමති චතුරංග අබේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. විදුලි ඉල්ලුම උපරිම වන (Peak Demand) මෙම කාලසීමාව තුළ විදුලි පාරිභෝජනය යම් ප්රමාණයකට අඩු කර ගැනීම මගින් බලශක්ති ක්ෂේත්රයට විශාල ශක්තියක් විය හැකි බව ඔහු පෙන්වා දෙයි. වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්ය […]
තත්වය දරුණුයි.. කාර්ය මණ්ඩල ගෙදර සිට වැඩ… රජය නිල වශයෙන් දන්වයි

තනි තනි වාහන වෙනුවට පොදු ප්රවාහනය හෝ කණ්ඩායම් ප්රවාහන ක්රමවේද. රැස්වීම් හා සාකච්ඡා ඔන්ලයින් ක්රමවේද ඔස්සේ සිදුකිරීම. සියලු ලිපිලේඛන E-mail හෝ Whattsapp කිරීම. හැකි සෑමවිටම Sky lights භාවිත කිරීම. වායු සමීකරණ වෙනුවට විදුලි පංකා භාවිතය. උදෑසන කාලයේ ජනෙල් විවෘත කිරීම සහ පැය 1ක් හෝ 2ක් වායු සමීකරණ යන්ත්ර අක්රීය කිරීම හා වායු සමීකරණයේ උෂ්ණත්වය සෙල්සියස් […]