“බල්ලෝ අරන් පා ගමන් ගියහම අපේ වීදි බල්ලන්ව හෑල්ලු වෙනවා..”

සාම පා ගමන සඳහා එකඟ වුව ද, එය ලංකාවේ ථේරවාද බෞද්ධ සම්ප්‍රදාය අනුව පැවැත්වූයේ නම් වඩාත් සුදුසු බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ප්‍රකාශ කර තිබේ. ඒ වගේම උන්වහන්සේ තව දුරටත් ස බෞද්ධ ප්‍රබෝධයක් ඇති කළ යුත්තේ බෞද්ධයන් බහුල ප්‍රදේශවල නොව බෞද්ධයන් හීන ප්‍රදේශවල බවයි. ඒ අනුව, එය උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල ද පැවැත්විය යුතුව තිබූ […]

බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක දිවුරුම් දෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් බලශක්ති අමාත්‍යවරයා ලෙස අනුර කරුණාතිලක මහතා පත්කරනු ලැබ තිබේ.  ඒ අනුව අනුර කරුණාතිලක මහතා අද (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ බලශක්ති අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබීය. බලශක්ති අමාත්‍යධුරයට අමතරව ඔහු වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ලෙසද කටයුතු කරයි. මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද සහභාගි […]

“රටේ බලය අල්ලන්න අපිට ලොකු සැලැස්මක් තියෙනවා..”

මෙවර මැයි දිනය යෙදී ඇති ආකාරය පිළිබඳව අදහස් දක්වමින් ඔහු කියා සිටියේ මැයි 01 වනදා පෝය දිනයක් වීම හේතුවෙන් එදිනට නියමිත දේශපාලන සැමරුම් සිදු නොකරන බවත්, පක්ෂයේ සාමාජිකයින් ඇතුළු පිරිස එදිනට සිල් සමාදන් වීමට කටයුතු කරන බවත් හිටපු ජනපති මහින්ද රජපක්ෂ මහතා පවසනවා. පවතින අධික ජීවන වියදම හමුවේ මෙරට ජනතාවට මෙවර අලුත් අවුරුද්ද සැමරීමට හැකියාවක් […]

මාලිමා ලොක්කෝ 12ක් එවපු ලිපියකින් පැලවත්ත කැළඹෙයි

පාලක පාර්ශවය නියෝජනය කරනු ලබන මහජන නියෝජිතයන් දොළොස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක්, වත්මන් පාලනයේ පවතින දුර්වලතා පෙන්වා දෙමින් ඒවා නිවැරදි කරන මෙන් ඉල්ලමින් පැලවත්ත පිහිටි ජාතික ජන බලවේග පක්ෂ මූලස්ථානය වෙත ලිපියක් යොමු කර ඇති බව වාර්තා වේ. අඳාළ පිරිස අතර අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනෙකු, නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු සහ පසුපෙළ මන්ත්‍රීවරුන් හත් දෙනෙකු ඇතුළත් වන බව […]

“මගේ කාලේ රටේ ජනතාව කාලා බීලා සන්තෝසයෙන් හිටියා..”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය පාලන කාලය පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, සිය රජය තුළ අභ්‍යන්තර දේශපාලන ගැටලු පැවතියද, ඉන් රටේ ජනතාවට පීඩාවක් වීමට ඉඩ නොතැබූ බවයි. තමන් ජනතාවගේ මූලික අවශ්‍යතා මෙන්ම කෘෂිකාර්මික හා යටිතල පහසුකම් සංවර්ධනයට ද විශාල දායකත්වයක් ලබා දුන් බව ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය. “මගේ ආණ්ඩුව තුළ අභ්‍යන්තර ප්‍රශ්න ඇති වුණා. […]

ඉරාන ධජය සහිත නෞකාවක් අමෙරිකානු නාවික හමුදා භාරයට

ඉරානයට ධජය සහිත භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් අමෙරිකානු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබෙනවා. මේ සම්බන්ධව සිය Truth Social ගිණුමේ සටහනක් තබමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ එම නෞකාවට නතර කරන ලෙස අනතුරු අඟවා තිබූ නමුත් ඊට ප්‍රතිචාර නොදැක්වීමෙන් පසු අමෙරිකානු නාවික හමුදාව විසින් මෙම නෞකාව අල්ලා ගනු ලැබූ බවයි. අඩි 900කට ආසන්න […]

මුළු රටක් හඬවා දැදුරු ඔයට බිලිවූ ජීවිත අටේ කඳුළු කතාව

මෙවර සිංහල අලුත් අවු­රුද්ද ගෙවී යත්ම අප සවන් වැකුණේ ඛේද­වා­ච­ක­ය­න්ගෙන් පිරි ඉතා­මත් ශෝක­ජ­නක වූ ආරංචි පෙළකි. එනම්, මෙවර අවු­රුදු සමයේ දිය­නෑ­මට ගොස් දියේ ගිලී­මෙන් රට­පුරා අහි­මිවූ ජීවිත සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ ගොස් ඇති බවකි. මෙම දියේ ගිලී­මෙන් වූ ජීවිත හානි අතු­රින් කොබෙ­යි­ගනේ කූර­ටි­යා­ග­හ­මුල මංකඩේ දිය නෑමට ගිය එකම පවුලේ 07 දෙනෙකු ඇතුළු ජීවිත 08ක් දැදු­රු­ඔය […]

පාඨලී දුර­ක­ත­නය භාර දෙන්න බෑ කියයි

හිටපු අමා­ත්‍ය­ව­ර­යෙක් මෙන්ම එක්සත් ජන­රජ පෙර­මුණේ නායක පාඨලී චම්පික රණ­වක මහතා විසින් පැදවූ ජීප් රථ­යක් රාජ­ගි­රිය ප්‍රදේ­ශ­යේදී යතුරු පැදි­යක ගැටී 2016 වස­රේදී සිදුවූ රිය අන­තුර සම්බ­න්ධ­යෙන් මහා­ධි­ක­ර­ණයේ විභා­ග­ වන නඩු­වක සාක්ෂි­ක­රු­ව­කුට කළ බල­පෑ­මක් සම්බ­න්ධ­යෙන් “වින්දි­ත­යන් හා සාක්ෂි­ක­රු­වන් සම්බන්ධ ආර­ක්ෂක කොට්ඨා­සය” විසින් පුළුල් විම­ර්ශ­න­යක් ආරම්භ කර තිබේ.  මෙම විමර්ශනයට අදාළව පාඨලී චම්පික රණ­වක මහ­තාගේ ජංගම දුර­ක­ත­නය […]

“ජනාධිපතිතුමෝ හිරේ යන්න සූදානම් වෙන්න.. අනාගතයේ සිරකූඩුව ඔබට විවෘතයි..”

ජනාධිපති අනුර කුමාර දිසානායක හිරේ යන්න සූදානම් විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා තිබේ. සොරකම සිදු කර සොරකම විමර්ශනය කිරීමෙන් සැබෑ සොරා බේරාගෙන වෙනත් අයෙකු ගොදුරු කර ගන්නා තත්ත්වය නිරීක්ෂණය කළ හැකි බව ඔහු පැවසීය. මෑතකදී මහත් ආන්දෝලනයක් ඇති කළ ගල් අඟුරු ආනයන වංචා ගැටලුව සම්බන්ධයෙන් ඔහු […]

ගෝඨාගේ රු.කෝටි තුනක කාබනික පොහොර ගබඩාවල දිරයි

පරිසර හිතකාමී දේශීය පොහොර මිලදී ගැනීමේ ව්‍යාපෘතිය යටතේ 2021/2022 වර්ෂ වලදී මිලදී ගෙන ඇති රුපියල් තුන්කෝටි විසිඅට ලක්ෂ තිස්පන්දහසක කාබනික පොහොර මේට්‍රික් ටොන් 2,487ක් කිසිදු කටයුත්තකට යොදානොගෙන තවමත් ප්‍රාදේශීය ගබඩාවල පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වන බව වාර්තා වෙනවා. සීමාසහිත ලංකා පොහොර සමාගම විසින් මෙම කාබනික පොහොර තොගය මිලදී ගන්නා ලදැයි […]