රනිල්ගෙන් අති විශේෂ නිවේදනයක්

අසනීප වූ මොහොතේ සොයා බැලූ සියලු දෙනාට හද පිරි කෘතඥතාවය පිරිනමන බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත. රනිල් වික්රමසිංහ මහතා නිකුත් කළ විශේෂ නිවේදනයේ මෙසේද සඳහන් වේ. අසනීප තත්ත්වය අනාවරණය වීමත් සමගම සුවදුක් විමසමින් සහ ඉක්මන් සුවය ප්රාර්ථනා කරමින් ලැබුණු දුරකථන ඇමතුම්, පණිවිඩ සංඛ්යාව අපමණය. නිරෝගී සුව පතමින් දිවයින […]
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සාකච්චාවක්?

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ආණ්ඩුව තුළ රහසිගත සාකච්ඡාවක් සිදුවෙමින් පවතින බවට පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු කැබිනට් අමාත්ය උදය ගම්මන්පිල මහතා ප්රකාශ කරයි. ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ පැලවත්ත සහ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තමන්ට ලැබී ඇති තොරතුරු අනුව, ජනාධිපතිවරයාගේ කුස්සි කැබිනෙට්ටුව නියෝජනය කරන දැවැන්ත ව්යාපාරිකයින් සහ උපදේශකයින් පිරිසක් අතර මෙම සාකච්ඡාව සිදුව ඇති […]
“මාල කේස් එක ඉවරයි. දැන්වත් මම ක්රිකට් ගහනවා..”

පසුගිය කාලසීමාව පුරා සමාජ මාධ්ය ජාලයන්හි දැඩි කතාබහට ලක්වූ තම පෞද්ගලික ජීවිතයට අදාළ සිදුවීම සහ ඒ සම්බන්ධයෙන් පැවති නීතිමය ක්රියාදාමය සාර්ථකව අවසන් වූ බව ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක භානුක රාජපක්ෂ මහතා පවසනවා. සමාජ මාධ්ය ඔස්සේ ප්රසිද්ධ වූ වීඩියෝවක් මුල් කරගනිමින් ඇති වූ මෙම මතභේදාත්මක තත්ත්වය පිළිබඳව මෙතෙක් නිහඬව සිටීමට හේතුවද සිය X ගිණුමෙහි සටහනක් තබමින් […]
වාර්තාගත මත්ද්රව්ය තොගයක් සමඟ චීවරධාරීන් පිරිසක් අත්අඩංගුවට

රුපියල් කෝටි 110කට අධික වටිනාකමකින් යුත් ” කුෂ්” සහ”හෑෂ් ” මත්ද්රව්ය තොගයක් සමග චීවරධාරින් 22දෙනෙකු කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මත්ද්රව්ය කාර්යංශය වෙත ලැබී තිබූ බුද්ධි තොරතුරක් මත ඊයේ (25) රාත්රී ගුවන්තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී සැකකාර චීවරධාරින් අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසීය. එහිදී ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු […]
ට්රම්ප් එක්ව සිටි උත්සවයට කඩා වැදුණු වෙඩික්කරු ගැන තොරතුරු හෙළිවෙයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සහ මෙලනියා ට්රම්ප් එක්වූ වොෂින්ටන් හිල්ටන් හී පැවැති ධවල මන්දිර වාර්තාකරුවන්ගේ රාත්රී භෝජන සංග්රහයට ඇතුල් වූ වෙඩික්කරු සම්බන්ධව තොරතුරු රැසක් විදෙස් මාධ්ය මේ වන විට අනාවරණය කර තිබෙනවා. ඒ අනුව සැකකරු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් හී නිරිතදිග තදාසන්න ප්රදේශවල පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු බවද මේ වන විට අනාවරණය වී තිබෙනවා. වොෂින්ටන් ඩීසී නගරාධිපතිවරයා පැවසුවේ […]