මහින්දට අල්ලස් කොමිසමට එන්නැයි ලියුමක් එවලා

එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට කැඳවීමක් ලැබී තිබේ. ඒ අනුව එළැඹෙන 12 වැනි දින අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටින ලෙස හිටපු ජනාධිපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇත. මෙම ලිපිය අද දින (09) දින තංගල්ලේ පිහිටි කාල්ටන් නිවස්ට භාරදී […]
විදුලි ගාස්තු සියයට 18කින් ඉහළට

2026 වසරේ දෙවන හා තෙවන කාර්තු වලට අදාළව ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 180ට වැඩි විදුලි පාරිභෝගිකයින්ගේ විදුලි ගාස්තු සියයට 18කින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව තීරණය කර තිබේ. කෙසේ වෙතත් ඒකක 180ට අඩු ගෘහස්ථ කාණ්ඩයේ විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි ගාස්තුවේ කිසිදු සංශෝධනයක් සිදු නොවන බව එම කොමිෂන් සභාව සඳහන් කළේය. විදුලි පිරිවැය ඉහළයෑම හේතුවෙන් […]
ගම්මන්පිල කුලියාපිටිය පොලීසියට

මහා භාණ්ඩාගාර නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අද (9) උදෑසන කුලියාපිටිය පොලිසිය වෙත පැමිණියේය. අදාළ මරණ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ගම්මන්පිල මහතා පසුගියදා මතභේදාත්මක කරුණු කිහිපයක් අනාවරණය කර තිබුණි. ඒ පිළිබඳ කරුණු දැක්වීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බව සඳහන්ය. එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු වැඩිදුරටත් පවසා […]
ජූනි මාසයේදී රනිල් නැවතත් කරළියට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජුනි මාසයේදී නැවත ක්‍රියාකාරී දේශපාලනයට ගෙන එන බවත්, ඉන් පසු රටේ දේශපාලන ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනස්කම් සිදුවනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් සහ හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හරීන් ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය. එක්සත් ජනතා බලවේගය සමඟ හොඳම […]
“නාමල්ගේ ආණ්ඩුවකින් කපිලගේ මරණයට සාධාරණයක් කරනවා..”

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය සම්බන්ධයෙන් දැඩි සැකයක් පවතින බවත්, නාමල් රාජපක්ෂ පාලනයක් යටතේ ඒ පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වන බවත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා පොලිස් දෙපාර්තමේන්තුව සහ ස්වාධීන කොමිෂන් සභා මේ වන විට සම්පූර්ණයෙන්ම දේශපාලනීකරණය වී ඇතැයි චෝදනා කරමින් ඔහු කියා සිටියේ වත්මන් පද්ධතිය තුළ යුක්තිය […]
අටමස්ථානාධිපති අත්අඩංගුවට

අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේදී යි. අප කළ විමසීමකදී පොලිස් මධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ සිද්ධියට අදාළව මෙලෙස අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ අදාළ දැරියගේ මව අත් අඩංගුවට ගත් බවයි. මෙම සිද්ධියට අදාළව, අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන් සහ අදාළ දැරියගේ මව සැකකරුවන් […]
විදුලි ගාස්තු සංශෝධනය ගැන අවසන් තීරණය අද

2026 වසරට අදාළ යෝජිත විශේෂ විදුලි ගාස්තු සංශෝධනය අද (09) ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි. මෙම වසරේ දෙවන කාර්තුවට අදාළ විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා සිය සංශෝධිත විදුලි පිරිවැය ඇස්තමේන්තුව නැෂනල් සිස්ටම් ඔපරේටර් සමාගම විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත පසුගියදා ඉදිරිපත් කර තිබුණි. ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් විදුලිය […]