වෛද්‍ය සාෆිට එරෙහි කුමන්ත්‍රණයේ පසුපස කතාව

මාසයකට අධික කාලයක් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉන් වසර හතකට පසු 2026 වසරේ පෙබරවාරි මාසයේ එක්තරා උදෑසනක වෛද්‍ය සේගු ශිහබ්දීන් මොහොමඩ් සාෆි පියමං කළේය. ඒ, තමන්ට එරෙහිව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර, සිරගත කරමින්, රට තුළ බරපතල ලෙස ජාතිවාදය වැපිරීමට මුල් වූ පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස […]
“රාජපක්ෂලා මර්ධනය කරන එක සුලු වැඩක්.. මට බලය හම්බවුනොත් රාජපක්ෂලා මේ රටේ ඉන්නෙත් නෑ…”

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ මරණය පිටුපස විශාල අභිරහසක් පවතින බවත්, එහි සෘජු ප්‍රතිලාභ හිමිවන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බවත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා. මෙම සිදුවීම පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට සමාන බවත්, එදා පාස්කු ප්‍රහාරයේ ප්‍රතිඵල සහ ප්‍රතිලාභ රාජපක්ෂවරුන් වෙත ගලා ගියා සේම, මෙම මරණය හරහා […]
තවත් මිලියන 656ක් වැඩිපුර ගෙවලා

විදේශ මුදල් හුවමාරු ප්‍රේෂණ පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගනුදෙනුකරුවන් පිරිසකට නියමිත ප්‍රමාණයට වඩා ඉහළ මුදලක් ගෙවීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහජන බැංකුව (People’s Bank) නිල මාධ්‍ය ප්‍රකාශනයක් නිකුත් කරමින් කරුණු පැහැදිලි කර තිබෙනවා. අදාළ නිවේදනයට අනුව, මෙම දෝෂය සිදුව ඇත්තේ 2023 මැයි මාසයේ සිට 2026 මාර්තු මාසය දක්වා වූ කාලය තුළයි. එම කාලසීමාවේදී එක් මුදල් […]
මල්වානේ ගෙදර කඳවුරු බැන්ද අන්තරේ හෙට අගමැතිවරිය හමුවෙයි..

දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල භාරයේ පවතින, මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩමක විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් පිරිසක් දින කිහිපයක් තිස්සේ රැදී සිටීම පිලිබදව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තිය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ අවධානය යොමුව තිබේ. එම ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් පිලිබද අදාල පාර්ශව සමග සාකච්ජාවක් හෙට(18) අගමැතිවරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. එම සාකච්ජාවෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග පිලිබදව තීරණය කරන […]