“මගේ ආණ්ඩුවේ කවුරු හරි හොරකම් කළොත් එදාට ආණ්ඩුවේ ඉන්න වෙන්නේ නැහැ…”

තමන්ගේ අමාත්‍ය මණ්ඩලය හෝ මන්ත්‍රීවරුන් කිසිවෙකු මහජන මුදල් සතයක් හෝ හොරකම් කිරීමට හෝ නාස්ති කිරීමට ඉඩ නොතබන බවත්, යම් හෙයකින් එවැනි වංචාවක් සිදුකරන අයෙකු සිටියහොත් ඔහුට වත්මන් රජය තුළ රැඳී සිටීමට කිසිසේත්ම ඉඩ නොදෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (22) පෙරවරුවේ නින්දවූර් සංස්කෘතික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු යළි […]

අටමස්ථානාධිපතිට නියම කළ ඇප කොන්දේසි මොනවා ද?

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (22) නියෝග කළා. එමෙන්ම උන්වහන්සේට මුදලට චේතනාන්විතවම තම දියණිය අපයෝජනය කිරීමට ආධාර අනුබල දීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වින්දිත දැරියගේ මව ද දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සියපත් සසිඳු […]

අයහපත් කාලගුණයෙන් 7,757කට පීඩා

දිවයිනට බලපා ඇති ආපදා තත්ත්වය හමුවේ පුද්ගල මරණයක් වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදිංචි අවුරුදු 64ක පුද්ගලයෙකු ඊයේ (22) සැඩ පහරට හසුවී ගසාගෙන යෑමෙන් මෙම මරණය සිදුවී ඇත.  එමෙන්ම පවතින මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පවුල් 1,966කට අයත් පුද්ගලයින් 7,757ක් පීඩාවට පත්ව ඇති බවද කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය […]