සලේ සිය දිවි හානි ගැනීමේ අවධානමක..

පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරයට කුමන්ත්රණය කළේ යයි සැකපිට අත් අඩංගුවට ගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්රධානි සුරේෂ් සලේ සිය දිවි හානි ගැනීමේ අවධානමක් ඇතැයි ජනාධිපති නිතීඥ ශවේන්ද්ර ප්රනාන්දු සහ නිතීඥ අසිත් සිරිවර්ධන ඇතුළු ඔහුගේ නීතිඥයින් අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා කරමින් ප්රකාශ කර සිටියා. අද දින (03) දින මෝසමක් මගින් කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ […]
ගලගොඩඅත්තේ සුඛෝපභෝගි නිවසින් ඉවත්වේ..

බම්බලපිටිය ප්රදේශයේ පිහිටි සුඛෝපභෝගී නිවසකින් ඉවත්ව එහි උරුමකරුවන්ට යළි ලබාදීමට කැමැත්ත ප්රකාශ කිරීම හේතුවෙන් ගලගොඩඅත්තේ ඥානසාර ඇතුළු භික්ෂූන් දෙදෙනෙකු කැමැත්ත ප්රකාශ කිරීම හේතුවෙන් ඔවුන්ට එරෙහි නඩුවක් ඉවත් කරගෙන තිබේ. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ ජුනි 01 වැනිදා ඊට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයට දැනුම් දී ඇත්තේ එම සුඛෝපභෝගි නිවස […]
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

පාස්කු ඉරුදින ප්රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පැනවීමට කොටුව මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය. ඒ පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාව සම්බන්ධයෙන් රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ විශ්රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සැකකරුවෙකු ලෙස නම්කර ඇති නඩුව අද (03) කැඳවූ අවස්ථාවේදීය.
”පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ඕනේ නෑ අනුර මහත්තයෝ තිබුණු රට දෙන්න”

මේ රටේ පොලීසිය දේශපාලනීකරණය වෙලා වෙලා තියනවා. පොලීසියට පැමිණිළි කරන එක ගගට කපන ඉණි වගේ යනුවෙන් නව ජනතා පෙරමුණ නායක සුගීශ්වර බණ්ඩාර මහතා සදහන් කර තිබේ. එතුමා තව දුරටත් ප්රකාශ කළේ මෙවන් අදහසක් ”බස් ගාස්තු වැඩි කරන්න වෙනවා කියලා බස් සංගම් කියලා තියනවා . මේ වනවිට qr කේතය මේ වෙද්දී දාලා තියනවා . අංක වලට […]
නීතීඥ සංගමයෙන් ජනපතිට දැඩි විරෝධය..

අභියාචනාධිකරණය සහ ශ්රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්රාම වයස ඉහළ නැංවීමට ඇති බව කියන පියවර සම්බන්ධයෙන් ශ්රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. මේ මොහොතේ දී අධිකරණවල දැනට සේවයේ යෙදී සිටින විනිසුරුවරුන්ගේ විශ්රාම යාමේ වයස ඉහළ නැංවීම යනු අධිකරණයේ ස්වාධිනත්වයට බලපෑම් කිරීමට දරන පැහැදිලි උත්සාහයක් ලෙස මහජනතාව […]
අ.ඩො.මි. 695 IMF ණය වාරිකය භාණ්ඩාගාරයට බැරවෙයි

ජාත්යන්තර මූල්ය අරමුදල යටතේ ක්රියාත්මක වන විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ 5වන සහ 6වන සමාලෝචන සාර්ථකව අවසන් වීමෙන් අනතුරුව, අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ශ්රී ලංකා භාණ්ඩාගාරයට බැර කර තිබේ. IMF විධායක මණ්ඩලය පසුගිය 27 වැනිදා පැවති රැස්වීමේදී මෙම සමාලෝචන සඳහා අනුමැතිය ලබාදුනි. විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ 2023 මාර්තු මාසයේදී ජාත්යන්තර මුල්ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර් […]