පිල්ලේයාන්ට තවත් මිනි මැරීමේ චෝදනා 3ක්

නැඟෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක දී T-56 ගිනිඅවිවලින් වෙඩි තබා පුද්ගලයන් පස්දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම් මාලාවකට අදාළව, හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් ‘පිල්ලෙයාන්’ ඇතුළු සැකකරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද (15) කරුණු වාර්තා කර තිබෙනවා. 2008 වසරේදී සිදුවූ මෙම මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම […]

අධිකරණ අපහාසයට දිලිත්ට, මහින්දට විමල්ට ගම්මන්පිලට වැඩවරදියි

දිලිත් ජයවීර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ සහ අසංක නවරත්න පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ශන සම්බන්ධයෙන් මාධ්‍ය තුළින් කළ ප්‍රකාශ මගින් අධිකරණයට අපහාසයක් වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද කරුණු වාර්තා කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝෂන් පත්‍රයක් ගොනු කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන හමුවේ […]

සලේට බලෙන් බෙහෙත් පොවයි

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බ­න්ධ­යෙන් කරනු ලබන විම­ර්ශ­න­යන්ට අදා­ළව සැක­පිට අත්අ­ඩං­ගු­වට ගෙන රැඳ­වුම් නියෝග මත සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානි සුරේෂ් සලේ මහතා පෙ‍ෙර්දා (13) පෙර­ව­රුවේ සිට ඖෂධ භාවිත කිරී­මට පට­න්ගෙන ඇතැයි රෝහල් හා පොලිස් ආරං­චි­මාර්ග සඳ­හන් කරයි. ආහාර වර්ජ­නය කිරීම සහ සිරුරේ ඇති වූ සංකූ­ලතා හේතු­වෙන් සුරේෂ් සලේ මහතා පසු­ගිය 07 […]

පිල්ලෙයාන් සම්බන්ධ මිනිස් ඝාතන 5ක තොරතුරු අද උසාවියට

නැ‍ඟෙන­හිර පළාත් මහ ඇමැති මෙන්ම නියෝජ්‍ය අමා­ත්‍ය­ව­ර­යෙක් ලෙස ද කට­යුතු කළ එල්.ටී.ටී.ඊ.යේ සන්නද්ධ අංශයේ ක්‍රියා­කා­රි­ක­යෙක් වූ සිව­නේ­ෂ­තු­රෙයි චන්ද්‍ර­කා­න්තන් නොහොත් පිල්ලෙ­යාන්ගේ මෙ‍ෙහ­ය­වී­මෙන් කර ඇති බව කියන මිනිස් ඝාතන 05ක් සම්බ­න්ධ­යෙන් කරුණු අනා­ව­ර­ණයවී තිබේ. එම කරුණු අද (15) මඩ­ක­ළ­පුව අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව සූදා­න­මින් සිටියි. මෙම ඝාතන 05ම සිදුව ඇත්තේ මඩ­ක­ළ­පුව ආශ්‍රි­ත­වය. පොලිස් නිල­ධා­රි­යෙක් වෙඩි […]

විජිත් විජයමුණි සොයිසා FCIDයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුණි සොයිසා මහතා අද (15) උදෑසන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස හමුවට පැමිණ තිබුණි.  ඒ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස මඟින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා කළ දැනුම්දීමක් අනුවය.

අර්චුනාගේ ප්‍රකාශයට සීලරතන හිමිගෙන් පිළිතුරු

වත්මන් රජය බලයට පත් කිරීම සඳහා ඩයස්පෝරාව විසින් ලබාදුන් මුදල් ප්‍රමාණය කොපමණදැයි වහාම පැහැදිලි කරන ලෙස ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා මහතාගෙන් ඉල්ලා සිටිනවා. ඊයේ (14) මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, මන්ත්‍රී අර්චුනා මහතා විසින් ඩයස්පෝරා මුදල් සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය හරහා කරුණු රැසක් අනාවරණය වන බවයි. “අර්චුනා මන්ත්‍රීතුමා […]

“සලේට දිනපතා නීතිඥ සහාය බෑ පුළුවන් සතියකට වතාවයි..”

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේට දෛනිකව නීතිඥ සහාය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර සහ සුරේෂ් සලේ ගේ බිරිඳ වන මනෝරි සලේ […]