සලේගේ බිරිඳගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

අද (17) දින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සූරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිගෙන් සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය විමසා සිටියේය. එහිදී ඇය පවසා ඇත්තේ සූරේෂ් සලේ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වනවිට අසාධ්‍ය මට්ටමකට පත්ව ඇති බවත්ය. ඇය වැඩිදුරටත් පවසා ඇත්තේ, “සුරේශ් දිගටම කන්නෙත් නෑ බොන්නෙත් නෑ එයාගේ ෆාස්ට් එක අතාරින්නෙත් […]

හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අල්ලස් කොමිසම මඟින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා යෝෂිත රාජපක්ෂ අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත කැඳවා තිබුණා.

මෙසීගෙන් සුපිරි ‘Hat-trick’ එකක්

2026 FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය තවදුරටත් උණුසුම් කරමින්, ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ගෝල ලාභියා ලෙස ජර්මනියේ මිරෝස්ලාව් ක්ලෝස (Miroslav Klose) තබා තිබූ ගෝල 16 වාර්තාව සම කිරීමට ආර්ජන්ටිනාවේ සුපිරි තරුව ලියොනල් මෙසී සමත් වුණා. ඔහු මෙම ඓතිහාසික සන්ධිස්ථානය සනිටුහන් කළේ ‘J’ කාණ්ඩය යටතේ ඇල්ජීරියාවට එරෙහිව පැවති තීරණාත්මක මූලික වටයේ තරගයේදීයි. තරගය පුරාම අතිවිශිෂ්ට ක්‍රීඩා […]

කතානායකගේ මල්ලී ආණ්ඩුවට එරෙහි විරෝධතාවට පාරට බහී..

 මින්නේරිය ගොවි ව්‍යාපාරයට අයත් ගොවි සංවිධාන 22ක නියෝජිතයින් එක්ව වී සඳහා සාධාරණ මිලක් ඉල්ලා හිඟුරක්ගොඩ නගරයේදී දැවැන්ත විරෝධතාවයක නිරත විය. මෙම අවස්ථාවට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ බාල සහෝදරයා වන, මින්නේරිය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති බන්දුල මහානාම මහතා ද එක්ව සිටීම විශේෂත්වයකි. විරෝධතාවය අමතමින් බන්දුල මහානාම මහතා අවධාරණය කළේ, මෙම රජය බලයට පත් කිරීමට ඡන්දය […]

යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසමට

යෝෂිත රාජපක්ෂ අද (17) උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියේය. ශ්‍රී ලංකා නාවික හමුදාවට සහ බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා ඇකඩමියට (British Royal Naval College) බැඳීමට අදාළව සිදුකෙරෙන විමර්ශනයකට ප්‍රකාශයක් ලබාදීම සඳහා, අල්ලස් කොමිසම කළ දැනුම්දීමකට අනුව මෙලෙස පැමිණ තිබේ. නාවික හමුදාවට කැඩෙට් නිලධාරියෙකු බඳවා ගැනීමේදී පැවති අධ්‍යාපන සුදුසුකම් සංශෝධනය කිරීම […]