“සලේ වර්ජනය කරලා තියෙන්නේ කටින් ආහාර ගැනීම විතරයි..”

රඳවා තැබීමේ නියෝග මත සිටියදී රෝහල්ගත කළ සුරේෂ් සලේ වර්ජනය කර ඇත්තේ මුඛයෙන් ආහාර ගැනීම පමණක් බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමවේද මගින් ආහාර ලබා ගැනීම සුරේෂ් සලේ ප්‍රතික්ෂේප කර නොමැති බවද අමාත්‍යවරයා සඳහන් කළා. එසේ නොමැතිව මෙතෙක් කල් කිසිවෙකුට නිරාහාරව ජීවත්විය නොහැකි බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ. කොළඹදී පැවැති උත්සවයකින් […]
225,748ක් උසස් පෙළට සුදුසුකම් ලබයි: 7,419ක් සියලු විෂයන් අසමත්

2025 අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සිසුන් 225,748 දෙනෙකු උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබා ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි මහත්මිය සඳහන් කළාය. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (20) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව ප්‍රකාශ කළාය. මෙහිදී සියලුම විෂයන් සඳහා ‘A’ සාමාර්ථ ලබාගත් විභාග අපේක්ෂකයන් සංඛ්‍යාව […]
2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කෙරේ

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට අන්තර්ජාලය වෙත නිකුත් කර තිබෙනවා. 2025 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පසුගිය පෙබරවාරි 17 වන දින සිට 26 වන දින දක්වා පැවැත්වුණු අතර, ඒ සඳහා අයදුම්කරුවන් 451,463දෙනෙකු පෙනී සිටියා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් ප්‍රතිඵල පරීක්ෂා […]