රඛිත සහ චරිත් ඇතුළු තිදෙනා ජූලි 03 දක්වා රිමාන්ඩ්

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ යන තිදෙනා ජූලි 03 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. ඒ අද අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. ඒ […]
“අපේ රට ශිෂ්ටසම්පන්න රාජ්‍යක් කළ යුතුයි..”

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භය වෙත පැමිණියේය. අද දින විවාදයට ගනු ලබන විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම හා සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳ යෝජනාව සම්බන්ධයෙන් අදහස් දැක්වීමට ජනාධිපතිවරයා මෙලෙස පාර්ලිමේන්තුවට පැමිණ තිබේ. දුෂණය, සංවිධානාත්මක අපරාධ කල්ලි, කුඩු ව්‍යාපාරිකයින්, අපරාධ හා දේශපාලනය යන සියල්ල මැඩපැවැත්විය යුතු බවත් ඒ සඳහා නීති හා රාජ්‍ය […]
රෝහිත රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට පැමිණ තිබෙනවා. ඒ මිරිහාන ප්‍රදේශයේ ආයතන දෙකක රු. මිලියන 19 ක මුදලක් ආයෝජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළවයි.
කෝටි 270ක මංගල සිහිනය ලේ විලක් කළ සාහසික ඝාතන සැලැස්ම

විවාහ මංගල්‍යය සඳහා ඉන්දියන් රුපියල් කෝටි 17ක් (ශ්‍රී ලංකා රුපියල් කෝටි 270කට අධික) වැය කරමින් රාජස්ථානයේ සුපිරි මාලිගාවක් වෙන්කර, අමුත්තන් සඳහා පෞද්ගලික ගුවන් යානා දෙකක් පවා සූදානම් කර තිබූ දැවැන්ත මංගල සිහිනයක් සැබෑ වීමට මොහොතක් තිබියදී සිදුවූ තරුණ ව්‍යාපාරික කේතන් අගර්වාල්ගේ අද්භූත මරණය, ඔහුගේ අනාගත මනාලිය සහ ඇගේ රහස් පෙම්වතා විසින් සිදුකරන ලද සාහසික ඝාතනයක් […]
ශ්‍යාමාගේ මරණය ඝාතනයක් බව හෙළිවෙයි

තෙල්දෙණිය ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස මියගිය අම්පාර රෝහලේ භෞත චිකිත්සකවරියගේ මරණය ගෙල සිරකිරීමෙන් සිදුකරන ලද මනුෂ්‍ය ඝාතනයක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු කර තිබේ. පසුගිය 17 වන දින තෙල්දෙණිය රෝහල ආසන්නයේ මෝටර් රථයක් තුළ තිබී 33 හැවිරිදි ශ්‍යාමා දර්ශනීගේ මළ සිරුර හමුවුයේ මුළු රටම කම්පනයට පත් කරමිනි. මරණය පිළිබඳව ඇති වූ සැකය මත පොලීසිය විසින් පුළුල් […]
විජයදාසගේ පුත් රඛිත සහ චරිත් අබේසිංහ අත්අඩංගුවට

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ හා හොරණ සමගි ජන බලවේගයේ සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක නොහොත් ‘හරක් කටා’ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීමේ නියෝග වලින් වෙන්කර, වෙනම බන්ධනාගාරයකට යොමු කිරීම හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට අල්ලස් දී […]