සුගීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුද්ගලික ලේකම් වශයෙන් කටයුතු කළ සුගීශ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද (08) ප්‍රතික්ෂේප කළේය. මෙම සැකකරුට ඇප ප්‍රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන […]

හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අත්අඩංගුවට

අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාලව හිටපු අමාත්‍ය ජගත් පුෂ්පකුමාර අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (08) අත්අඩංගුවට ගෙන තිබේ. කොමිසම මගින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන අල්ලස් කොමිසම වෙත පැමිණි අවස්ථාවේදී මෙම අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති ප්‍රධාන දූෂණ චෝදනාවක් […]

මිය ගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් වැලිකඩට

මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද (08) උදෑසන වැලිකඩ බන්ධනාගාරය වෙත රථ පෙරහැරකින් රැගෙනවිත් තිබෙනවා. එහිදී මියගිය නිලධාරීන් වෙනුවෙන් අවසන් ගෞරව දැක්වීමේ කටයුතු සිදු කෙරෙන අතර, අනතුරුව දේහයන් පවුලේ ඥාතීන් වෙත භාරදීමට නියමිතයි. පසුගිය 06 වැනිදා උදෑසන මීගමුව බන්ධනාගාරය තුළ ඇති වූ ගැටුමකදී බන්ධනාගාර විශේෂ උපක්‍රමික ඒකකයට අයත් නිලධාරීන් හත් දෙනෙකු ජීවිතක්ෂයට […]