“ලබන අවුරුද්දේ බාස්ලා 10,000ක් රටින් ගේන්න වෙනවා..”

වත්මන් රටේ පවතින දැඩි ශ්‍රම හිඟය හේතුවෙන්, මෙම වසර අවසානයේ ලබන වසර ආරම්භ වන විට වෙල්ඩින් කාර්මිකයන් වැනි වෘත්තීන් සඳහා පමණක් විදේශීය ශ්‍රමිකයන් 10,000කට අධික සංඛ්‍යාවක් මෙරටට ගෙන්වීමට සිදුවන තත්ත්වයක් උදාවී ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසනවා. ශ්‍රී ලංකාව මේ වන විට දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රට […]
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ඉල්ලා අස්වෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබේ. මීට දින කිහිපයකට පෙර ජනාධිපතිවරයා වෙත යැවූ ඉල්ලා අස්වීමේ ලිපියට පිළිතුරක් මේ දක්වා ලැබී නොමැති අතර ජනාධිපතිවරයා මෙම ඉල්ලා අස්වීම භාරගැනීම හෝ නොගැනීම පිළිබඳව මේ දක්වා කිසිදු සඳහනක් කර නොමැති බවද ඒ මහතා අප […]
හිටපු ඇමති එස්.බී ගේ සහෝදරයා අත්අඩංගුවට

මුදල් වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක මහතාගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ. සුරාබදු බලපත්‍රයක් ලබාදෙන බවට පවසා වීරකැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් රුපියල් 27,500,000/= මුදලක් වංචාකිරීම සම්බන්ධව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වෙත ලද පැමිණිල්ලක් මත එම කොට්ඨාසයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් විමර්ශනයක් ආරම්භ කර තිබුණි. ඒ […]