“එකම ඝාතන රැල්ලට නඩු 2ක් එපා..” – බන්ධනාගාරයේ නඩු විභාගය තහනම් කරන්නැයි ඉල්ලීමක්

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ පොලිස් හදිසි උපක්‍රමික බලකායේ නිලධාරීන් 10 දෙනෙකු සහ රැඳවියන් 21 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව බන්ධනාගාර අධිකරණය මඟින් නඩු විභාග කොට දඬුවම් පැමිණවීම වැළැක්වීමේ නියෝගයක් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම ඉල්ලීම සිදු කරනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ […]

සලේගේ පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස කාදිනල් හිමි ඉල්ලයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවටගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා ඉදිරිපත් කර තිබෙන රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අභියාචනාධිකරණයට අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.  කාදිනල්තුමන් කියා […]

කිලිනොච්චි සම්බන්ධීකරණ කමිටු රැස්වීම උණුසුම් වෙයි

කිලිනොච්චි දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා විසින් කරන ලද අදහස් දැක්වීමක් හේතුවෙන් ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් මත එම රැස්වීම අතරමග අත්හිටුවීමට පියවර ගෙන ඇතැයි වාර්තා වෙනවා. කිලිනොච්චි දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ කුසලතා සංවර්ධන ශාලාවේදී අද (16) මෙම රැස්වීම පැවැත්වුණේ ධීවර අමාත්‍ය සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති රාමලිංගම් චන්ද්‍රසේකර්ගේ මූලිකත්වයෙන්. රැස්වීම අතරතුර අදහස් දැක්වූ […]

“මුදල් ගෙව්වා, කාපට් ඇතිරුවේ නෑ..” – කුමාර ජයකොඩිගේ නඩුවේදී හෙළිවූ කරුණු

වත්මන් රජයේ හිටපු අමාත්‍යවරයෙකු වන කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් කොමිසම පවරා ඇති දූෂණ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන සැප්තැම්බර් මස 07 වනදා සිදු කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව ඊයේ (15) කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළා. නඩුවේ සාක්ෂි විමසීම ආරම්භ කරමින්, ලංකා පොහොර සමාගමේ […]

ආර්ජන්ටිනාව ස්පාඤ්ඤය සමග අවසන් මහා තරගයට

පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයේ එංගලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවති තීරණාත්මක තරගය 2 – 1 ක් ලෙස ජය ගැනීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වුණා. ඇට්ලන්ටාහි ඇට්ලන්ටා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු මෙම තරගයෙන් පරාජය වීමත් සමග එංගලන්ත කණ්ඩායම තරගයෙන් ඉවත්ව ගියා. තරගයේ පළමු අර්ධයේ මිනිත්තු 45 තුළ දෙපිලේම ක්‍රීඩකයින් දැඩි තරගකාරීත්වයක නිරත වූ අතර කණ්ඩායම් දෙකටම කිසිදු […]

චාමර සම්පත්ට එරෙහිව කාදිනල් හිමි නඩු මඟට

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා විසින් කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉලක්ක කර ගනිමින් සිදුකළ වෛරී සහ අසත්‍ය ප්‍රකාශයට එරෙහිව නීතිමය පියවර ගැනීමට කටයුතු කරමින් සිටින බව අගරදගුරු මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී පියතුමා පවසනවා. පසුගිය ජූලි 10 වැනිදා හෝ ඒ ආසන්න දිනක පැවැති ඒකාබද්ධ විපක්ෂයේ රැස්වීමකදී මන්ත්‍රීවරයා ප්‍රකාශ කර තිබුණේ, වත්මන් යුද […]