දුප්පතාගේ හිතවතා ‘අති විශේෂ අරක්කු’ බෝතලයක මිල ඉහළට

ඉන්ධන මිල ගණන් ඉහළ යාම හමුවේ මෙරට ප්රමුඛ පෙළේ මත්පැන් නිෂ්පාදන සමාගම් කිහිපයක් සිය නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. නිෂ්පාදන සහ ප්රවාහන පිරිවැය ඉහළ යාම මෙම මිල සංශෝධනයට ප්රධාන හේතුව වී ඇති බව වාර්තා වේ. ඒ අනුව, වෙළෙඳපොළේ වැඩිම අලෙවියක් සහිත මිලිලීටර් 750 ගල් අරක්කු බෝතලයක මිල රුපියල් 20කින් ඉහළ දමා ඇති […]
ලොව බලවත්ම ගුවන් ගමන් බලපත්ර අතර ශ්රී ලංකාව ඉදිරියට

ශ්රී ලංකා ගුවන්ගමන් බලපත්රය ගෝලීය ශ්රේණිගත කිරිම්වල ඉහළට පැමිණ තිබෙනවා. ඒ අනුව 2026 හෙන්ලි, ගමන් බලපත්ර දර්ශකයේ 94 වන ස්ථානය දක්වා ශ්රී ලංකා ගුවන් ගමන් බලපත්රය ඉහළට පැමිණ ඇති බව වාර්තා වෙනවා. 2025 සහ 2024 වර්ෂයේ එම දර්ශකයේ ශ්රී ලංකාවට හිමිව තිබුණේ 96 වන ස්ථානය යි. ශ්රී ලංකා ගුවන් ගමන් බලපත්රය අදාළ දර්ශකයේ 2021 වර්ෂයේ […]
පල්ලේගම හිමිට සැනසුම් සුසුමක්.. දැරියගේ යට ඇදුම්වල DNA නෑ…

අනුරාධපුර අටමස්ථානාධිපතිව සිටි පල්ලේගම හේමරතන හිමියන්ට එල්ල වී ඇති බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීමේ බරපතළ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල අලුත්ම තත්ත්වය පිළිබඳව මාධ්යවේදී කල්ප ගුණරත්න මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කර තිබේ. ඔහු වාර්තා කරන පරිදි, මෙම සිද්ධියට අදාළව දැරිය විසින් නිවසක වළදමා තිබියදී සොයාගත් ඇගේ යට ඇඳුම් සම්බන්ධයෙන් සිදුකළ DNA පරීක්ෂණයේ මූලික වාර්තාව මේ වන […]
උසස් පෙළ කල් දමන්නැයි ඉල්ලු පෙත්සම නිෂ්ප්රභ කෙරේ

ලබන අගෝස්තු මස පැවැත්වීමට නියමිත අධ්යයන පොදු සහතික පත්ර උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන මෙන් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්රභ කිරීමට අභියාචනාධිකරණය අද (23) නියෝග කළා. අදාළ පෙත්සම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස කරුණු සලකා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණය සිය තීන්දුව මෙලෙස ප්රකාශයට පත් කර තිබෙනවා. මෙම වසරේ අධ්යයන පොදු […]