හිටපු පොලිස්පති පූජිත්ට මරණ දඬුවම

හිටපු පොලිස්පති පූජිත ජයසුන්දරට මරණ දණ්ඩනය නියම කිරීමට කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (31) නියෝග කර තිබේ. ඒ ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ අධිචෝදනාවල නඩු තීන්දුව අද ප්‍රකාශයට පත් කරමිනි. 2022දී වසරේ අදාළ […]

අගොස්තු මාසයේ ඉන්ධන මිලේ වෙනසක් නෑ

මාසික ඉන්ධන මිල සංශෝධනය යටතේ අගෝස්තු මාසයේ දී ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. එහි සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා අද (31) පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මේ බව පැවසීය. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 414.00ක් ලෙස පැවති මිල ගණන් යටතේම පවතියි. එමෙන්ම ලංකා සුදු ඩීසල් ලීටරයක මිල […]

හේමසිරිට සහ පූජිතට එරෙහි නඩුවල තීන්දුව අද ප්‍රකාශයට

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනුකර ඇති නඩුවල තීන්දු කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (31) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ.  2022දී වසරේ අදාළ නඩුවෙන් විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් […]

ශ්‍රී ලංකාවට ADBයෙන් ඩොලර් මිලියන 200ක්

මැදපෙරදිග පවතින ගැටුම් හේතුවෙන් ඇතිවිය හැකි ආර්ථික බලපෑම් අවම කිරීම සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සහාය ලබාදීම වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුව (ADB) ඩොලර් මිලියන 200ක ප්‍රතිපත්ති පාදක ණය මුදලක් අනුමත කර තිබේ. ADB සඳහන් කරන්නේ, මෙම මූල්‍ය සහාය මැදපෙරදිග අර්බුදය හේතුවෙන් ඇතිවන ගෝලීය ආර්ථික අවිනිශ්චිතතාවන්ට මුහුණ දීමට අවදානමට ලක්විය හැකි ආර්ථිකයන්ට සහාය වීම […]

මර්වින් සිල්වා-රිතු ආකර්ෂා හුටපටයක් අධිකරණයේදී එලියට..

හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා ඇති රුපියල් මිලියන 600කට අධික අයථා වත්කම් නඩුව මඟින් පසුගිය කාලය තුළදී දේශපාලනඥයන් සිය බලය භාවිත කර උපයා ගෙන ඇති වත්කම් රැසක් පිළිබඳ තොරතුරු හෙළිදරවු විය. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහායිල් මහතා ඉදිරියේ ලබන අගෝස්තු මස 20දා විභාගයට ගැනීමට නියමිතය. […]

විනිසුරු වයසින් මාලිමාව දෙකඩයි.. ලොකු කෑල්ල පක්ෂයි..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තුළ දැඩි මතභේදයක් හටගෙන ඇති බව සතියේ පුවත්පතක් වාර්තා කරයි. පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන් මෙම තීරණය දැඩි ලෙස විවේචනය කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත පෙන්වා දෙයි. ජාතික ජන බලවේගයේ විධායක සභික සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා […]