සහීර් ඛාන්ලා Jaffna Kings මිලට ගනී..

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ සාර්ථකම කණ්ඩායම වන ජැෆ්නා කිංග්ස් නව හිමිකාරීත්වයක් යටතට පත්ව තිබේ. හිටපු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන් සහ ව්‍යාපාරික නාගේන්ද්‍ර සිද්දෞතම් සම හිමිකරුවන් වන ස්ටොක්හෝම් පදනම් කරගත් Anchor Sports AB සමාගම එම කණ්ඩායම අත්පත් කරගෙන ඇති අතර, ඉදිරියේදී කණ්ඩායම “Anchor Jaffna Kings” ලෙස නම් කිරීමට නියමිතය. පසුගිය ජූලි 23 වැනිදා පෙර […]
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට

හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට අද (05) දිනයේ ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදීයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරමින් සිටියදී ජනාධිපති කාර්යාලයට අනුයුක්ත සේවකයින් දෙදෙනෙකු සිය පෞද්ගලික කාර්යාලයේ සේවය සඳහා යොදවා ගැනීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි ඔහුව අද දිනයේ කැඳවා තිබුණේ. ඒ අනුව […]
“විනිසුරුවන්ගේ කාලය දික් කිරීම පිටුපස යටි අරමුණක්..”

රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය බිඳවැටී ඒකාධිපතිත්වයක් කරා ගමන් කිරීම වැළැක්වීම සඳහා නීතිඥවරුන් ලෙස විරෝධතාවයේ නිරත වන බව අධිනීතිඥ ලාල් විජයනායක පවසනවා. මහනුවර නීතිඥ සංගමයේ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධිනීතිඥ ලාල් විජයනායක කියා සිටියේ, ඉදිරියේදී රජයේ නිලධාරීන්ට, හිටපු දේශපාලඥයන්ට සහ හිටපු ජනාධිපතිවරුන්ට එරෙහි විශේෂිත […]
ජොන්ස්ටන් නිදහස් කළ මහාධිකරණ තීන්දුව අවලංගුයි: නඩු 7ක් යළි කරළියට

සතොස ආයතනයේ සිදුවූ බව කියන දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන් නිදහස් කරමින් කොළඹ මහාධිකරණය මීට පෙර දුන් නියෝගය බලරහිත කිරීමට අභියාචනාධිකරණය ඊයේ (04) පියවර ගත්තා. ඒ අනුව, එම චෝදනාවලට අදාළව හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිසට එරෙහිව පවරා ඇති සියලුම නඩු නැවත මුල සිට විභාග කරන ලෙස පී. කුමාරරත්නම්, දමිත් තොටවත්ත, කේ.එම්.එස්. […]
රත්මලානේ අත්බෝම්බ ප්‍රහාරයට පාතාලේ සම්බන්ධයක් ?

අද (05) අලුයම රත්මලානේ, ඥානේන්ද්‍ර පාර ප්‍රදේශයේ නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක් එල්ල වීම සම්බන්ධයෙන් පාතාල සබඳතාවයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. දෙමහල් නිවසකට අත්බෝම්බ ප්‍රහාර දෙකක් එල්ල වී තිබූ අතර, ඉන් එකක් පුපුරා ගොස් අනෙක් අත්බෝම්බය ගෙවත්තේ වැටී තිබී ඇතැයි පොලීසිය පැවසීය. ප්‍රහාරය හේතුවෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර නිවසේ ජනෙල් පියන් 02ක වීදුරු පුපුරා […]