දිවයින පුරා ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක

ගමන් වියදම් දීමනාව ඉහළ නොදැමීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ග්‍රාම නිලධාරින් හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින තුළ අසනීප නිවාඩු වාර්තා දමා සේවයට වාර්තා නොකර සිටීමට තීරණය කර තිබේ. කොළඹ අද (09) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්, ග්‍රාම නිලධාරී වෘත්තිය සමිති සන්ධානයේ සභාපති නන්දන රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය. ග්‍රාම නිලධාරීන් සඳහා දෙනු […]

“හිරගෙවල්වල කලබල කරවන්නේ නාමල්ලු.. මං එච්චර පොරක් වගේ පේනවද..?”

 අපිටත් තිබ්බා අරගලය වෙලාවෙ හමුදාව, පොලීසිය පාවිච්චි කරලා දහස් ගණනක් ඝාතනය කරලා ආණ්ඩුව රකින්න උත්සාහ කරන්න. නැහැ, අපි එහෙම කරා නම් අද නාමල් රාජපක්ෂ මෙතන ඉන්න විදියකුත් නැති වෙන්න පුළුවන්. අපි යථාර්ථයට මුහුණ දුන්නා. හැබැයි යථාර්ථයට මුහුණ දීලා, ජනතාවගේ පැත්තේ හිටගෙන, සමාජ ව්‍යසනයකින් රටේ තරුණයන් මුදවා ගන්න අපි අඩියක් පස්සට ගත්තු එක නිවටකමක් කියලා හිතනවා […]

මහ සද්ද දැම්මොත් වරෙන්තු නැතිව අත්අඩංගුවට.. අලුත් නීති ඇවිත්…

මහජනතාවට සහ පරිසරයට බාධාකාරී වන අයුරින් සිදුකරන ශබ්ද දූෂණය හෙවත් ප්‍රජා ඝෝෂාවන් පාලනය කිරීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය විසින් නව රෙගුලාසි මාලාවක් හඳුන්වා දී තිබේ. මෙම නව නීතිමය ප්‍රතිපාදන යටතේ ශබ්ද දූෂණය සිදුකරන පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට පොලිසියට බලය හිමිවේ. වසර 26කට පසුව සංශෝධනය කරන ලද ජාතික පාරිසරික පනත යටතේ මෙම නව රෙගුලාසි ක්‍රියාත්මක […]