“උතුරු නැගෙනහිර ඉඩම් ජනතාවට නිදහස් කිරීම කඩිනම් කරන්න..”

යුධ සමයේදී හමුදා කඳවුරු ස්ථාපනය කිරීම සඳහා රජයට පවරගත් උතුරු සහ නැගෙනහිර ප්‍රදේශයේ පෞද්ගලික ඉඩම් නැවතත් අදාළ පාර්ශවයන් වෙත නිදහස් කිරීමේ වැඩපපිළිවෙළ කඩිනම් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත්තේ මෙම වැඩපිළිවෙළ සම්බන්ධව ඊයේ(20) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති සාකච්ඡාවකට එක් වෙමින්. ජාතික ආරක්ෂාවේ […]

නන්දා මාලනියගේ අවසන් කටයුතු හෙට බොරැල්ල කනත්තේදී

නිහඬ වූ හෙළ යශෝරාවය, ප්‍රවීණ ගායන ශිල්පිනී අභාවප්‍රාප්ත විශාරද, ආචාර්ය නන්දා මාලනීගේ දේහය මහජන ගෞරවය සඳහා අද (21) උදෑසන 10 ට, (1/2) නුගේගොඩ විජයබා මාවත නන්දා මාලනී සංගීත ආශ්‍රමයේ තැන්පත් කරනු ලබනවා. එතුමියගේ අවසන් කටයුතු හෙට (22) හවස 5 ට බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතයි. අවමංගල්‍ය සභාවක් පවත් වන්නේ නොමැතිව ඇයගේ අවසන් කැමැත්ත පරිදි අවසන් […]