ලබන අවුරුද්දේ නැකැත් සීට්ටුව කලින්ම…

2027 වර්ෂය සඳහා වන සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකැත් සීට්ටුව මේ වන විට ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව,අලුත් අවුරුදු උදාව අප්‍රේල් මස 14 වැනිදා අපරභාග 3.29ට සිදු වෙනවා. මෙම නැකත් සිට්ටුවට අනුව පුණ්‍ය කාලය අප්‍රේල් 14 වන බදාදා පුර්වභාග 9.05 සිට එදින අපරභාග 9.53 දක්වා යෙදී තිබෙන අතර ආහාර පිසීමේ නැකත අප්‍රේල් 14 මස […]

අයිස්වලටත් මරණ දඩුවම! ඇප නීතිය වෙනස් වෙයි..

මත්ද්‍රව්‍ය වැරදිවලට අදාළ ඇප නීතිය, මෙත්ඇම්පිටමින් නිෂ්පාදනයට අදාළ දඬුවම් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීමේ ක්‍රමය වෙනස් කරන පනත් කෙටුම්පත් දෙකක් රජය ගැසට් කර තිබේ. කෙටුම්පත් දෙකම 2026 අගෝස්තු 21 දිනැති ගැසට් අතිරේක ලෙස අගෝස්තු 24 වැනිදා නිකුත් කර ඇත. ඒවා 2026 අංක 61 සහ 62 දරන පනත් කෙටුම්පත් ලෙස රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ලැයිස්තුගත කර […]

කොළඹට සහ ගම්පහට ජල සැපයුම අත්හිටුවීමට හේතුව සභාපති හෙළිකරයි

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුවුයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවකින් පරිසරයට මුදාහැර ඇති රසායනික ද්‍රව්‍යයක් නිසා බව ජාතික ජල සම්පාදනය හා ජලා ප්‍රවාහන මණ්ඩලය පවසයි. එහි සභාපති, චන්දන බණ්ඩාර මහතා සඳහන් කළේ  ජලයට යම් අපද්‍රව්‍යයක් මුසුව ඇත්දැයි තහවුරු කරගන්නා තෙක් මෙලෙස ආරක්ෂාකාරී පියවරක් ලෙස හදිසියේ ජල සැපයුම අත්හිටවූ බවය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය […]