“පුටු චුට්ටක් එහෙට මෙහෙට මාරුවෙයි කවුරුවත් කලබල වෙන්න එපා..”

මධ්‍ය කඳුකර ආරක්ෂණ අධිකාරි පනත මෙම වසර අවසානයේ හෝ ලබන වසර මුලදී පාර්ලිමේන්තුවේ සම්මත කර, එම පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ සියලු බලතල එම අධිකාරියට ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය. 2023 වසරේ බණ්ඩාරවෙල පූනාගල කබරගල කන්ද නාය යාමෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා ඉදිරිකළ ‘නවෝදයාපුරම්’ නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත් […]

ලේබල් පැටලැවිල්ලෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවල හිරවෙයි

ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ වෛද්‍ය සැපයුම් අංශය (MSD) අතර හටගෙන ඇති ආයතනික සම්බන්ධීකරණ දෝෂයක් හේතුවෙන්, පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක එන්නත් 160,000ක ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩාවල සිරවී ඇති බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දෙයි. අදාළ එන්නත එන තනි පෙට්ටියෙහි සියලු දත්ත හා එම සිලින්ජරයේ ඉදිරිපස නිවැරදි ලේබලය, නිෂ්පාදිත […]

RDB සභාපති දොට්ට.. ලොකු පුටුවට ඇමති හිතවතියක්…?

ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) ඉතිහාසයේ ඉහළම ලාභය ලබමින් සිටියදී, එහි සභාපති ලසන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් කිරීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් දැඩි ආන්දෝලනයක් මතුව තිබේ. මාධ්‍යවේදී සරෝජ් පතිරණ මහතා සිය ‘සංදේශය’ නාලිකාව ඔස්සේ පෙන්වා දෙන්නේ, මෙම ඉවත් කිරීම පිටුපස දේශපාලන හිතවත්කම් මත පදනම් වූ යටි අරමුණක් පවතින බවයි. ලසන්ත ප්‍රනාන්දු මහතාගේ නායකත්වය […]

“වාහන, ඉන්ධන අවභාවිත චෝදනා අමු බොරු.. සියළු වාර්තා පාර්ලිමේන්තුවේ…”

පාර්ලිමේන්තු නිලධාරීන්ගේ වාහන සහ ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් නිකුත් වූ විශේෂ විගණන වාර්තාවේ අන්තර්ගත දත්ත, ඇතැම් පිරිස් විසින් දේශපාලන අරමුණු වෙනුවෙන් විකෘති කරමින් සමාජගත කරන බව හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා චෝදනා කරයි. විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා කියා සිටියේ, 2015 සිට 2024 දක්වා කාලය තුළ පාර්ලිමේන්තුවේ විවිධ තනතුරු දැරූ පුද්ගලයන්ගේ වාහන භාවිතය […]