හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට තවත් ලෝක නඩුවක් එක්ක රතු එළියක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයෙකුගේ පුත්‍රයෙකුට මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් ලබාදී ඇති බවත්, ඔහු එය සිය මිතුරන් දෙදෙනෙකුට අලෙවි කර කෝටි ගණනක මුදලක් උපයා ඇති බවත් සිවිල් බුද්ධි පෙරමුණේ කැඳවුම්කරු සංජය මහවත්ත මහතා චෝදනා කරන බව වාර්තා වේ. ඒ අනුව ඔහු මේ බව පවසා ඇත්තේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් බව සඳහන්. එසේම ඔහු […]
රවීගේ නිවසට අල්ලස් කොමිසමෙන් පනී

පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතාගේ පාර්ලිමේන්තු පාරේ පිහිටි නිවසට අල්ලස් කොමිසමේ නිලධාරීන් කණ්ඩායමක් ගොස් තිබේ. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී තිබුණද, ඔහු එම දැනුම්දීමට අනුව පැමිණ නොසිටීම හේතුවෙන් එම කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් අද (29) මෙලෙස ඔහුගේ නිවස වෙත ගොස් ඇත.