ඥානසාර හිමි යළිත් සිපිරි ගෙට.. අද සිට චීවරය වෙනුවට ජම්පරය

අධිකරණයට අපහාස කිරීමේ වරදට නියම වී තිබූ වසර හයක සිරදඬුවම අද දින සිට යළි බලාත්මක වන පරිදි වහාම ක්‍රියාත්මක කරන ලෙස අභියාචනාධිකරණය අද (05) නියෝග කළා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙත ලබා දී තිබූ ජනාධිපති පොදු සමාව නීතිය හමුවේ බලරහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් සැප්තැම්බර් 10 වැනිදා ප්‍රකාශයට පත් කළ […]

විධිමත් ඉල්ලීමක් කලොත් ඤාණසාර හිමිට ජනාධිපති සමාව සලකා බලන්න සූදානම්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදිය හැක්කේ අධිකරණ තීන්දුවක් සම්බන්ධයෙන් පවතින නීත්‍යනුකූල සහ විධිමත් ක්‍රමවේදයකට අනුව සිදුකරන ඉල්ලීමක් මත පමණක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා අවධාරණය කරයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ, තමන් වහන්සේට සිදුවූ වරද නිවැරදි කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට වුවද විශේෂ ජනාධිපති සමාවක් දිය […]

IMF හත්වැනි සමාලෝචනයට කාර්ය මණ්ඩල එකඟතාවක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ  විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහනේ හත්වැනි සමාලෝචනය අවසන් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කාර්ය මණ්ඩලය සහ ශ්‍රී ලංකා බලධාරීන් අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණ තිබේ. මෙම සමාලෝචනය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් අනුමත කළ පසු ශ්‍රී ලංකාවට ආසන්න වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 345ක මූල්‍ය පහසුකමක් […]