“එදා ඥාණසාර හාමුදුරුවන් බන්ධනාගාරයට යවද්දී සිවුර ඉවත් කලේ නැහැ.. උන්වහන්සේට ජනපති සමාව දුන්නේ 09වැනි වගන්තිය යටතේ..”

පූජ්ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට තීරණය කළේ, උන්වහන්සේ බන්ධනාගාරගතව සිටියදී සිවුර ඉවත් කිරීම සම්බන්ධයෙන් මතුවූ ආගමික හා විනයමය ගැටලුව සැලකිල්ලට ගනිමින් බව හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පවසයි. කොළඹ මල් පාරේ පිහිටි එක්සත් ජාතික පක්ෂ දේශපාලන කාර්යාලයේ පැවති පක්ෂ නීතිඥ හමුවක් අමතමින් වික්රමසිංහ මහතා මේ බව ප්රකාශ කළේය. එහිදි අදහස් දැක්වූ හිටපු ජනපති රනිල් වික්රමසිංහ […]