“රජයේ පහසුකම් අඩුයි.. මගේ වාහන දෙකම මඟදී කැඩුනා.. දැන් අලුත් වාහන ඕනේ..”

රට තුළ ඇති වූ අර්බුදය හමුවේ සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයම දැඩි ලෙස දුර්වල වී ඇති බවත්, රාජ්‍ය සේවකයන්ට නිසි පහසුකම් නොමැතිව රාජකාරි ඉටු කිරීමට සිදුව ඇති බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළේය. උත්සවයක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, රාජ්‍ය ආයතනවල පවතින සම්පත් හා වාහන හිඟය හේතුවෙන් රාජකාරි කටයුතු පවත්වාගෙන […]

කුමාර ජයකොඩි යලි ඇමති ධුරයකට..?

ඉල්ලා අස්වූ හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එළැඹෙන ජනවාරි මාසය වන විට නැවතත් අමාත්‍ය ධුරයක් ලබාදීමේ සූදානමක් ආණ්ඩුව අභ්‍යන්තරයේ ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා අනාවරණය කරයි. කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. විදුලිබල අමාත්‍යාංශයේ මතුවූ අර්බුදකාරී තත්ත්වයන් සහ ගල්අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ගැටලු […]

“කොන්ක්‍රීට් පාරවල සුදු ඉරි අදින්න බැරිද..”

 තාර සහ කාපට් හිඟය හේතුවෙන් සංවර්ධන කටයුතු ප්‍රමාද වන මාර්ග සඳහා විකල්පයක් ලෙස කොන්ක්‍රීට් හෝ ඉන්ටර්ලොක් ගල් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගන්නා ලෙසත්, ඉදිරි මාස දෙක තුළ ඇදහැලෙන වර්ෂාව හමුවේ ඇතිවිය හැකි ගංවතුර අවදානම වැළැක්වීමට ආයතනික ගැටලුවලින් තොරව වහාම කොළඹ ඇළ මාර්ග පිරිසිදු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය නිලධාරීන්ට උපදෙස් දුන්නාය. අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් […]

ඥානසාර හිමිගේ සිවුර ගැළවීමේ තීරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම 22

සිරදඬුවම් නියම වී බන්ධාගාර ගතව සිටින සිටින ගලගොඩඅත්තේ ඥානසාරගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා ලබන 22 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (15) නියෝග කර තිබේ. අදාළ පෙත්සම් සලකා බැලීම සඳහා අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන […]

ඥානසාර හිමියන් වෙනුවෙන් ‘සිවුරට යුක්තිය – නිදහසේ පා ගමන ‘ අද කොළඹට

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා ආරම්භ කළ නිදහසේ පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි. ඊයේ පාද යාත්‍රාව පස්වැනි දිනට නිට්ටඹුව නගරයෙන් ආරම්භ කර කඩවත නගරයට පැමිණියා. ඒ අනුව එය අද කඩවත සිට කොළඹ දක්වා පැමිණීමට නියමිතයි. මේ අතර, බන්ධනාගාරගත භික්ෂූන් වහන්සේට පිටතට පැමිණීමේදී චීවරය පැළඳීමට අවස්ථාව ලබාදීමට තීන්දු කළ ආකාරයටම සිය පාගමන කොළඹට […]