“අපිට බස්වලින් හූ කියනවා..”

ඥානසාර හිමියන්ට කොන්දේසි විරහිතව ජනාධිපති සමාව ලබා දිය යුතු බවත්, එසේ නොකරන්නේ නම් ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් විය යුතු බවත් බලංගොඩ කස්ස්ප හිමි පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ, කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවල නිරතවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (16) විශේෂ නියෝගයක් නිකුත් කිරීමෙන් පසුවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අනුව බුද්ධ ශාසනය […]

ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතා පැවැත්වීම වළක්වමින් කොටුව අධිකරණයෙන් නියෝගයක්

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවල නිරතවීම වළක්වාලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (16) විශේෂ නියෝගයක් නිකුත් කර තිබෙනවා. අධි ආරක්ෂිත කලාපයක් වන ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙලෙස විරෝධතාවල නිරතවීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් පොලීසිය විසින් අධිකරණය හමුවේ සිදුකළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී ඇති බව සඳහන්. ඒ අනුව පූජ්‍ය උලපනේ සුමංගල […]