ගෝඨා රට යන්න ඉල්ලයි..

කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් විදේශ ගමන් තහනමක් ලබා සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම තහනම් ඉවත් කරන ලෙස ඉල්ලමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මෝෂන් පත්‍රයක් ගොනුකර ඇතැයි වාර්තා වෙයි. ඔහුට සිංගප්පූරුවේ හෘදය රෝග සැත්කමකින් පසු සිදුකිරීමට ඇති පශ්චාත් ප්‍රතිකාර කටයුතු සදහා එම විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඔහුට විදේශ ගමන් තහනමක් […]

නාමල්ගේ පෞද්ගලික ලේකම්ගේ නිවසට අල්ලසෙන් පනී..

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහගේ ගල්කිස්ස පිහිටි නිවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සෝදිසියට ලක් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කරනවා. ඊයේ (16) රාත්‍රී 10.30 පමණ ආරම්භ වූ මෙම සෝදිසි කිරීම […]