හිටපු ජනපති රනිල්ගේ නිවසට CIDයෙන් එයි

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ නිවසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ තිබෙනවා.

ඒ, හිටපු ජනපතිගේ බිරිඳවන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහායි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *