චාමික කරුණාරත්න ඇප මත මුදා හැරීමට නියෝග

ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (08) නියෝග කර තිබෙනවා.

ඒ අනුව, ගුවන් සේවිකාවක් බව කියන තැනැත්තියක් විසින් ඉදිරිපත් කළ පුද්ගලික පැමිණිල්ලක් සලකා බැලිමෙන් අනතුරුව, කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සදහන් වන්නේ.

එහිදි, චාමික කරුණාරත්න රුපියල් ලක්ශ 10ක පුද්ගලික ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියම කර ඇතැයි වැඩිදුරටත් සදහන්.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *