”අනුර කුමාර දිසානායක කියන්නේ කුණු ලෝභයෙක්..”

 ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පිළිබඳව වෙනස්ම විදිහේ අර්ථකතකයක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ලබා දී තිබේ.

 රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන අද වනවිට ස්වාධීනව කටයුතු කරන බවට පෙනීයන බව රංජන් රාමනායක මහතා සඳහන් කර ඇත.

මෙ සම්බන්ධව එතුමා සදහන් කරන්නේ මෙවන් අදහසක්

”අනුර කුමාර දිසානායක කියන්නේ කුණු ලෝභ මනුශ්‍යයෙක් . ඒ ලෝභ කම රටට හොදයි . ඉස්සර හිටපු ජනාධිපතිවරු ලෝභ නැහැ පිස්සෝ වගේ වියදම් කළා . අපේ ගෙදර තාත්තා ලෝභ වුනහම ගේත් ඉතුරුයි, ඉඩමත් ඉතුරුයි සේප්පුවේ මුදලුත් තියනවා. වී බිස්සේ වීත් තියනවා .

විපක්ෂයෙන් කියනවා ඔහු ගොඩක් සල්ලි ඉතුරු කරගෙන ඉන්නවා කියලා ඒ ගෙදර ගෙනිය්න්න නෙමේ.ජනාධිපතිතුමා භාර්‍යාවෝ තියාගන රට සවාරි යන්න වියදම් කරන් නෑ කියලා මම හිතනවා . අපිට හෙලිකොප්ටර් ගමන් බැලුවත් ඒකාලේ ජනාධිපතිවරු ගමන් 157 ක් අවුරුද්දට ගියානම් ජනාධිපතිතුමා යන්නේ 2ක් වගේ . වියදම අඩුයි නාස්තිය අඩුයි. හොරකම් අඩුයි නීතිය හරියට කරනවා කියලා මම හිතනවා ”

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *