අමෙරිකාවේ වෙඩි තැබීමක්

අමෙරිකාවේ මිනියාපෝලිස් ප්‍රදේශයේදි සිදුවු වෙඩි තැබීමකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අමෙරිකානු ආගමන විගමන නිලධාරියෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අදාළ කාන්තාව පැමිණි මෝටර් රථය පරික්ෂා කිරීමට යාමේ දී ඇය විසින් එම රථය එකවර ධාවනය කිරීමත් සමග මෙම වෙඩි තැබීම සිදුව තිබේ.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ 37 හැවිරිදි රේනි නිකෝල් ගුඩ් නමැති කාන්තාවක බව වාර්තා වේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *