
- Tue, 13 October 2026
- +94 70 295 1126
- Ceylon News HQ, Colombo, Sri Lanka
දිවයින පුරා මේ වනවිට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාවට ආපදා පිළිබඳ දැනුම්දීම සඳහා දුරකථන අංකයන් පොලීසියෙන් හඳුන්වා දී තිබේ.
නායයෑම්, පස්කඳු කඩාවැටීම්, ජල ගැලීම් හා දැඩි සුළං හේතුවෙන් විශාල වශයෙන් මේ වනවිට අනතුරු හා පීඩාවන්ට ජනතාව පත්ව ඇති බවය.
මේ අතර උද්ගත වී ඇති හදිසි තත්ත්වය පිළිබඳ නිසි සම්බන්ධීකරණයක් පවත්වා ගැනීමට සහ සහන සැලසීමට පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ පොලිස්පති විශේෂ මෙහෙයුම් මැදිරියක් ද පොලිස් මූලස්ථානයේ ස්ථාපිත කර ඇත.
එසේ හදිසි අවස්ථාවන්වලදී දිවයින පුරා පිහිටි පොලිස් කොට්ඨාස 47හි මෙහෙයුම් මැදිරි වෙත ජනතාවට තොරතුරු දැනුම්දිමේ හැකියාව පවතී.
එම දුරකථන අංක පහතින් දැක්වේ.




Welcome to Ceylon News HQ, your trusted destination for the latest news and stories from Sri Lanka and around the world.
Sign up our newsletter to get update information, news and free insight.