සිපෙට්කෝ සමාගම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනයක් නිවේදනය කර ඇත.
ඒ අනුව සංශෝධිත මිල ගණන් යටතේ:
පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයකට රු. 24 කින් වැඩි වී රුපියල් 434 ක් විය
පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයකට රු. 25 කින් වැඩි වී රුපියල් 495 ක් විය
ඔටෝ ඩීසල් ලීටරයකට රු. 15 කින් වැඩි වී රුපියල් 407 ක් විය
සුපිරි ඩීසල් ලීටරයකට රු. 20 කින් වැඩි වී රුපියල් 478 ක් විය
භූමිතෙල් ලීටරයකට රු. 20 කින් වැඩි වී රුපියල් 285 ක් විය
මෙම සංශෝධිත මිල ගණන් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවයි සිපෙට්කෝ සමාගම පවසන්නේ.



