ට්‍රම්ප් කාසියකට

අමෙරිකාවේ 250 වැනි නිදහස් සැමරුම නිමිත්තෙන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රුව නිරූපණය කරන සමරු කාසියක් නිකුත් කිරීමට අමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

එම සමරු කාසිය එක් පසෙකින් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ රුවෙහි පැතිකඩක් සහිතව නිර්මාණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඩොලරයක සමරු කාසියක් වන එහි විභව සැලසුමද ඇමෙරිකානු භාණ්ඩාගාරය විසින් මේ වන විට නිකුත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *