පාකිස්ථානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (29) පැවැත්වෙනවා.
ඒ ශ්රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන අතරයි.
මෙම තරගාවලිය සඳහා ශ්රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ යන රටවල් තුනක කණ්ඩායම් එක් වුණා.
අද තරගය පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්රීඩාංගණයේදී පැවැත් වීමට නියමිතයි.
එම තරගය ශ්රී ලංකා වේලාවෙන් සවස 6.30ට ආරම්භ වෙනවා.



