පාලකයාට ඕන විදියට නීති හදපු යුගය අවසන් – ජනපති

පොදු පුරවැසියන් එකඟ නොවන නීතී පාර්ලිමේන්තුවේ දී සම්මත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි

ජනාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී අද (17) පැවැති ජාතික ගුරු සමුළුවට එක්වෙමිනි

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදී ගුරුවරුන්ට විශාල කාර්යයභාරයක් පවතින බවයි.

පාලකයන්ගේ උමනාවට නීති සැදු යුගය අවසන් බවත් අද සම්පාදනය කරන හැම නීතියක්ම ජනතාවගේ කෝණයෙන් බලා සම්පාදනය සිදු කරන බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේය.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *