ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීට අවස්ථාව

ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන සෑම තරගයක්ම පාහේ ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමේ අවස්ථාව ලබාදීමට තීරණය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව හෙට පැවැත්වෙන පාකිස්තාන – බංග්ලාදේශ තරගය වගේම ඉදිරි සියලුම තරගත් ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට නොමිලේ නැරඹීමට හැකි බව බවයි වාර්තා වන්නේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *