වහල මත සිටි මගීන් 34 දෙනෙකු බේරාගෙන රෝහල්ගත කෙරේ

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිට පසුව වහලක් මතට නැඟ සිටි පිරිසෙන් පුද්ගලයින් 34 දෙනෙකු මේ වනවිට ආරක්ෂක අංශ විසින් මුදාගෙන තිබේ.

ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මේ වනවිට එම පිරිස නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *