ශ්‍රී ලංකා කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ආර්. ශ්‍රීධර් මහතා පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

මෙම පත්කිරීම විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් වලංගු වන බවද සඳහන් වේ.

ශ්‍රීධර්  2014 සිට 2021 දක්වා ඉන්දීය කණ්ඩායමේ පන්දු රකින පුහුණුකරු ලෙස කටයුතු කර ඇත.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *