සමලිංගික සංචාරකයන් ප්‍රවර්ධනය රජයේ ප්‍රතිපත්තිය නෙමෙයි

සමලිංගික සංචාරකයින් කැඳවීම ප්‍රවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තිය නොවන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කළා.

ජාත්‍යන්තර සංචාරක දිනයට සමගාමීව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් කොළඹ ඊයේ(02) පැවති ජාත්‍යන්තර සංචාරක නායකත්ව සමුළුව අමතමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *